එළකිරි ජනමතය 2025 නොවැම්බර් - අය වැයට පෙර

ආණ්ඩුව

  • හිතපු විදිහටම වැඩ කරනවා

    Votes: 49 39.2%
  • හිතපු තරම් හරි නෑ වගේ

    Votes: 12 9.6%
  • කයිය විතරයි වැඩ බෑ

    Votes: 48 38.4%
  • කයිය විතරයි ඒත් එන්න හිත්පු වුන් එක්ක 10000 කින් හොඩා

    Votes: 16 12.8%

  • Total voters
    125
  • Poll closed .

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    වැඩ ටික යටින් හිමිට යනවා කියන නිසා මොනවත් කියන්න බෑ..
    ඔය හිමීට වැඩ යනවා ,
    පොඩ්ඩක් ඉන්න ඉතින් , අවුරුදු ගානක් කාපු රටක් එහෙම එක පාර හදන්න බෑ වගේ කතානම් අහලා ඇති වෙලා ඉන්නෙ හොදටම!:(:(

    බලහන්කො මහින්දයෑ සෙට් එකයි රනිලෑ සෙට් එකයි හොරකම් කරලා සැප විදින නිසා මිනිස්සුන්ට සාදාරණයක් වෙන්න කියලා අනුරට දීල වෙච්චි දෙයක්!:(

    අලි පොහොට්ටු පගයො ටික ඇවිත් හොරකන් කරන්න කියහන් බන් ආයෙත් , අවුලක් නෑ.:(

    මේ රට හැදෙන්නෑ බන්. කොමිස් කාරයෙක් ජනපති කරලා අපිත් කොමිස් පාරක් ගහන් ජීවත් වෙන එක තමා හරිම විදිය!:baffled: එක්කො අනුරයා හොරකන් කරන්න පටන් ගන්න ඕන!:sorry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය හිමීට වැඩ යනවා ,
    පොඩ්ඩක් ඉන්න ඉතින් , අවුරුදු ගානක් කාපු රටක් එහෙම එක පාර හදන්න බෑ වගේ කතානම් අහලා ඇති වෙලා ඉන්නෙ හොදටම!:(:(
    මේක මිනිස්සු අහන්නේ නැ, ඒත් මුන් බලේට එන්න කලින් මස 6න් හතෙන් රට කෙලින් කරලම ගන්නවා වගේ කතානේ කිව්ව්වේ... අන්න එඅ නිසා මේ අය ඉක්මනටම මිනිසුන්ට එපා වීගෙන එන්නේ. කිව්ව විදියට වැඩ නැත..
     
    • Sad
    • Like
    Reactions: gcj and Cypress

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    ඉස්සරහට බම්ප් වෙන්න නියමිත ත්‍රෙඩ්ස්.. මරු මරු ඔහොම යං..

    ඔය හිමීට වැඩ යනවා ,
    පොඩ්ඩක් ඉන්න ඉතින් , අවුරුදු ගානක් කාපු රටක් එහෙම එක පාර හදන්න බෑ වගේ කතානම් අහලා ඇති වෙලා ඉන්නෙ හොදටම!:(:(

    බලහන්කො මහින්දයෑ සෙට් එකයි රනිලෑ සෙට් එකයි හොරකම් කරලා සැප විදින නිසා මිනිස්සුන්ට සාදාරණයක් වෙන්න කියලා අනුරට දීල වෙච්චි දෙයක්!:(

    අලි පොහොට්ටු පගයො ටික ඇවිත් හොරකන් කරන්න කියහන් බන් ආයෙත් , අවුලක් නෑ.:(

    මේ රට හැදෙන්නෑ බන්. කොමිස් කාරයෙක් ජනපති කරලා අපිත් කොමිස් පාරක් ගහන් ජීවත් වෙන එක තමා හරිම විදිය!:baffled: එක්කො අනුරයා හොරකන් කරන්න පටන් ගන්න ඕන!:sorry:

    තව මාස දෙක තුනක් ඉවසන්න පුතා..

    ------ Post added on Nov 5, 2025 at 7:45 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොඩි පොඩි අවුල් ගොන් ආතල් (බලාපොරොත්තු නොවූ) තිබුණත් මෙච්චර කලක් රට කාපු ගොන් වස්සන්ට වැඩිය 10000x ගුනෙකින් හොඳයි.
    මේක තමයි ඇත්ත කතාව, හිටපු & එන්න ඉන්න එවුන්ට වඩා 10000 ගුණයකින් හොඳයි හැබැයි ගොඩක් එවුන් හානවා අනුරයියා තමයි මුළු ආණ්ඩුවම ඇදගෙන යන්නේ ☝🏼
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    මේක තමයි ඇත්ත කතාව, හිටපු & එන්න ඉන්න එවුන්ට වඩා 10000 ගුණයකින් හොඳයි හැබැයි ගොඩක් එවුන් හානවා අනුරයියා තමයි මුළු ආණ්ඩුවම ඇදගෙන යන්නේ ☝🏼
    Nikamata hithapan yudde kaale hari covid kaale hari mun hitiyanan? Homben yanne….🤣🤣
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    වටේ උන් හානවා සර් ට ආණ්ඩුව කරන යන්න දෙන්නේ නැහැ කියල තමයි නන්දෙටත් කිවුවේ
     
    • Haha
    Reactions: හෙනයා