වැඩ ටික යටින් හිමිට යනවා කියන නිසා මොනවත් කියන්න බෑ..
ඔය හිමීට වැඩ යනවා ,වැඩ ටික යටින් හිමිට යනවා කියන නිසා මොනවත් කියන්න බෑ..




එක්කො අනුරයා හොරකන් කරන්න පටන් ගන්න ඕන!
මේක මිනිස්සු අහන්නේ නැ, ඒත් මුන් බලේට එන්න කලින් මස 6න් හතෙන් රට කෙලින් කරලම ගන්නවා වගේ කතානේ කිව්ව්වේ... අන්න එඅ නිසා මේ අය ඉක්මනටම මිනිසුන්ට එපා වීගෙන එන්නේ. කිව්ව විදියට වැඩ නැත..ඔය හිමීට වැඩ යනවා ,
පොඩ්ඩක් ඉන්න ඉතින් , අවුරුදු ගානක් කාපු රටක් එහෙම එක පාර හදන්න බෑ වගේ කතානම් අහලා ඇති වෙලා ඉන්නෙ හොදටම!![]()
ඔය හිමීට වැඩ යනවා ,
පොඩ්ඩක් ඉන්න ඉතින් , අවුරුදු ගානක් කාපු රටක් එහෙම එක පාර හදන්න බෑ වගේ කතානම් අහලා ඇති වෙලා ඉන්නෙ හොදටම!
බලහන්කො මහින්දයෑ සෙට් එකයි රනිලෑ සෙට් එකයි හොරකම් කරලා සැප විදින නිසා මිනිස්සුන්ට සාදාරණයක් වෙන්න කියලා අනුරට දීල වෙච්චි දෙයක්!
අලි පොහොට්ටු පගයො ටික ඇවිත් හොරකන් කරන්න කියහන් බන් ආයෙත් , අවුලක් නෑ.
මේ රට හැදෙන්නෑ බන්. කොමිස් කාරයෙක් ජනපති කරලා අපිත් කොමිස් පාරක් ගහන් ජීවත් වෙන එක තමා හරිම විදිය!එක්කො අනුරයා හොරකන් කරන්න පටන් ගන්න ඕන!
![]()
මේක තමයි ඇත්ත කතාව, හිටපු & එන්න ඉන්න එවුන්ට වඩා 10000 ගුණයකින් හොඳයි හැබැයි ගොඩක් එවුන් හානවා අනුරයියා තමයි මුළු ආණ්ඩුවම ඇදගෙන යන්නේපොඩි පොඩි අවුල් ගොන් ආතල් (බලාපොරොත්තු නොවූ) තිබුණත් මෙච්චර කලක් රට කාපු ගොන් වස්සන්ට වැඩිය 10000x ගුනෙකින් හොඳයි.
හලෝ රන්වල මහත්තයෝහිතපු විදිහටම වැඩ කරනවා. Highly Recommended

@2osama ඇයි බන් උබ ජනාදිපති නොවෙන්නේහිතුවාට වඩා ලස්සනට හානවා රටම![]()
Nikamata hithapan yudde kaale hari covid kaale hari mun hitiyanan? Homben yanne….මේක තමයි ඇත්ත කතාව, හිටපු & එන්න ඉන්න එවුන්ට වඩා 10000 ගුණයකින් හොඳයි හැබැයි ගොඩක් එවුන් හානවා අනුරයියා තමයි මුළු ආණ්ඩුවම ඇදගෙන යන්නේ![]()
dan meyath e uththare dunnama hariyanawada?වටේ උන් හානවා සර් ට ආණ්ඩුව කරන යන්න දෙන්නේ නැහැ කියල තමයි නන්දෙටත් කිවුවේ
