එළකිරි ජනාධිපති තේරීමේ ජන්දය

එළකිරියේ ඔබේ ජන්

  • දත් කිඹුලා

    Votes: 3 14.3%
  • r.Pathirana

    Votes: 1 4.8%
  • Scurvy

    Votes: 12 57.1%
  • H.E. GTRZ - Mr President

    Votes: 5 23.8%

  • Total voters
    21
  • Poll closed .

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    එළකිරි ජනාධිපති තේරීමේ ජන්දය

    ඔයා මරාටයි, රනිලටයි කෑ ගහන වෙලේ.. මට හිතුනා කිරියේ අපේ ජනප්‍රිය කට්ටියගෙන් ජනාධිපතියෙක් පත්කරගන්න​. ඉතින් ගහපන් පුතේ කතිරේ.

    මෙන්න මේ අය තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ ජනපතිවරණයට​!

    අංක 1
    දත් කිඹුලා -
    "වසර 2016 - දත් පණුවෝ සමූලඝාතනය කර කටවල් දෙකට බෙදීයාමෙන් රට මුදවා ගැනීම​"

    අංක 2
    ආර්.පතිරණ​
    "2016 වෙනකන් ඉන්නේ මොකටද​? දිනපු දවසේ මධ්‍යම රාත්‍රියේ සිට දවසට 4x පාරක් අවම වශයෙන් සියලුම රටවැසියන් සුකිය යුතුයි! කොහොමද ආතල්??"

    අංක 3
    ස්කර්වියා
    "අඩෝ.. ගොන් කැ%යෝ.. පලයන් තට්ටයෝ.. තෝයි මායි දාන ජන්දේ. රෙද්ද තමයි!"

    අංක 4
    අතිගරු ජී.ටී. උතුමාණන්
    "ජන්දේ දැම්මත් නැතත්.. මමයි කවදත් කිරියේ 'මහ රජ​'! මල්ලී.. සෙල්ලම් දාන්න එපා හරිද​?"
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔයිට වඩා පිලි වෙලට කරන්න ඔන අනික අනුන්ගෙ අදහස් හොරා කපන්න එපා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වලටෙරය නෙහ් දැනට ඉදිරියෙන් ඉන්නේ
    ඉතිං හරිනෙ
    සැබෑලෝකේ වගේමයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරේද නැත්තං පළමු දා කෙවින් සෑහෙන්න දරුණු දෙයක් කරල වගේ හාදයට.....
    ඔහොම තමා බං.....
    ගේ කුරුළු ප්‍රේමයේ නාමයෙන් උහුලං ඉදපං...........