මැකෝ හැටියට මමත් ඔහෙලගෙ දේශපාලන ක්රියාදාමය දිහා බලාගෙන ඉන්නේ....
![]()

මෙන්න මැ.කො. තුමණි සාරා මෙනවිය පක්ෂ ප්රවර්ධනය කරනවෝ.....



නැහැ...අපි හැම පක්ෂයකම සිද්ධ වෙන දේ ගැන අවධානයෙන් ඉන්නේ......ඒකයි


එහෙනම් මගේ පක්ෂයට අයත් පිටු වලටත් up එකක් ඕන![]()



උබලනම් ටිකක් වැදගත් විදියට වැඩේ කරනවා වගේ![]()

මෙයා දවාලෙත් ඇවිත් ප්රචාරණ වැඩඋඹ දන්නවානේ අපි හෙන වැදගත් ලමයි කියලා....![]()
