ඔබට එළකිරි ජාතික සභාව දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ...
දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත
