එළකිරි ජාතික සභාව-ප්‍රතිපත්ති ප්‍රකාශය

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    r2ndVce.gif
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    අපේ අලුත්ම සාමාජිකයෝ 03

    avatar560780_1.gif

    Dr.Rosheen

    avatar548306_5.gif

    podi dagaya

    avatar171184_1.gif

    Fire_Bird​
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:


    http://www.elakiri.com/forum/showthread.php?t=1920169
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම.
    කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.
    මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.
    බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.
    එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම.
    එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.