එළකිරි ජාතික සභාව-ප්‍රතිපත්ති ප්‍රකාශය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,655
    125,249
    113
    දෙහිවල
    :sorry:

    මැතිවරන සිතියම අකුලල තියෙන්නෙ මේ කාලෙ
    බඩුවක් වෙන්න එපා ඉතින් දෙයක් ඇහුවම. අඩුවට බැනර් එකක් හදාගන්න එකෙක් කියපන්. හෙළයට පුලුවන්ද? කසුන්ට කියන්නද?
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    negative wenna epa ban. Wade karamuko

    පක්ශෙකුයි, ප්‍රතිපත්ති ප්‍රකාශනේකුයි ඕන මොනා කරන්නත්.

    පක්ශෙ හරි කියමු, ප්‍රතිපත්ති කෝ 🤔

    බඩුවක් වෙන්න එපා ඉතින් දෙයක් ඇහුවම. අඩුවට බැනර් එකක් හදාගන්න එකෙක් කියපන්. හෙළයට පුලුවන්ද? කසුන්ට කියන්නද?

    හෙල කරනවද දන්නෙ නෑ ඒවා

    කසුන්ට කිව්වොත් රාජාන්ගනෙ එකාගෙ මූන දාවි පක්ශ ලාන්චනේට. :no:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    මාධ්‍ය වෙත තර්ජනයක් !

    kk4E7IK.png

    fCLFLFh.png

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    මෙන්න සැප.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න
    Ai me memberta 0 points kiyala watenne?
    Msgs 26790k thiyenawa ne
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    බඩුවක් වෙන්න එපා ඉතින් දෙයක් ඇහුවම. අඩුවට බැනර් එකක් හදාගන්න එකෙක් කියපන්. හෙළයට පුලුවන්ද? කසුන්ට කියන්නද?
    පක්ශෙකුයි, ප්‍රතිපත්ති ප්‍රකාශනේකුයි ඕන මොනා කරන්නත්.

    පක්ශෙ හරි කියමු, ප්‍රතිපත්ති කෝ 🤔
    අපිත් ඉල්ලනවා..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA