එලකිරිය එන්න එන්න ජරාජිර්ණවෙමින් යනවා.
මේකට ප්‍රධාන හේතුව රැඩිකල් මත තියෙන අලුත් සෙට් එකක්.
හැම ත්‍රෙඩ් එකේම කුණු පුරවන්නේ මේ සෙට් එක.
අලුත් පරපුර කියන්නේ මේ රැඩිකල් සෙට් එකක්.
ත්‍රෙඩ් එකක් දැම්මොත් එකේ කුහුහරුප, දේශපාලනේ, රටේ දේවල් දාල ත්‍රෙඩ් වල මාතෘකා නෙමේ අන්තිමට යන්නේ.
දැන් එයි සාටකේ හරි, සීනුව හරි, හෙන්ඩු හරි, පොහොට්ටු හරි උස්සන්.
හැබැයි බැලුවොත් සමස්තයක් විදිහට 80%ම යන්නේ මාතෘකාවෙන් පිට.
විශ්වවිද්‍යාල රැඩිකල්, අන්තරේ සෙට් එකක්ද කොහෙද දැන් වැඩිපුර මේ ත්‍රෙඩ් කන්නේ.
මෙහෙම ගියොත් එළකිරි එකේ පරණ ජවය නැතිවෙලා යන දවස ඉක්මන් වෙනවා.