එළකිරි ත්‍රෙඩ්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එලකිරිය එන්න එන්න ජරාජිර්ණවෙමින් යනවා.

    මේකට ප්‍රධාන හේතුව රැඩිකල් මත තියෙන අලුත් සෙට් එකක්.

    හැම ත්‍රෙඩ් එකේම කුණු පුරවන්නේ මේ සෙට් එක.

    අලුත් පරපුර කියන්නේ මේ රැඩිකල් සෙට් එකක්.

    ත්‍රෙඩ් එකක් දැම්මොත් එකේ කුහුහරුප, දේශපාලනේ, රටේ දේවල් දාල ත්‍රෙඩ් වල මාතෘකා නෙමේ අන්තිමට යන්නේ.

    දැන් එයි සාටකේ හරි, සීනුව හරි, හෙන්ඩු හරි, පොහොට්ටු හරි උස්සන්.

    හැබැයි බැලුවොත් සමස්තයක් විදිහට 80%ම යන්නේ මාතෘකාවෙන් පිට.

    විශ්වවිද්‍යාල රැඩිකල්, අන්තරේ සෙට් එකක්ද කොහෙද දැන් වැඩිපුර මේ ත්‍රෙඩ් කන්නේ.

    මෙහෙම ගියොත් එළකිරි එකේ පරණ ජවය නැතිවෙලා යන දවස ඉක්මන් වෙනවා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Gota-Animation-2354344.gif
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කතාව ඇත්ත.දේශපාලනේට සම්බන්ද නැති නූල් බලනවත් හොරයි...:dull:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕක කියල වැඩක් නෑ මං හිතන්නෙ. උන් දාන පෝස්ට් හින්ද සයිට් එකේ ට්‍රැෆික් එක වැඩි වෙනවද කොහෙද. ඒක හින්ද ඇඩ්මින් උන් අයින් කරන්නෙ නෑ. අනික එදා ඉදන් මේ සයිට් එකේ ප්‍රතිපත්තියක් තිබුනෙ නෑ පලකරන දේවල් සම්බන්ධව. ඕන කෙනෙක්ට ඕන එකක් දාන්න පුලුවන් වගකීම දාන කෙනා ගන්න ඕනෙ යන අදහසෙන් GT හිටියෙ. තීම් එක වෙනස් උනත් අනිත් දේවල් වෙනස් උනේ නෑ. පරණ මෙම්බර් කෙනෙක් කමෙන්ට් එකක් දාන්නෙත් කලාතුරකින් දැන්. ඒ තරම් කමෙන්ට් කරන්නවත් ත්‍රෙඩ් එකක් නැහැ.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    එක රිප්ලයි එකක් වත් නැති දේශපාලන ත්‍රෙඩ්ස් කොහොමද එක පාර Trending ලිස්ට් එකට වැටෙන්නේ...GT ද මන්දා ඕක කරන්නේ..මේක දැන් තනිකරම ගොසිප් සයිට් එකක්...
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කිසිම විකල්පයක් නැති රටේ රැඩිකල් විකල්පයක් ගැන හිතන්න පටන්ගන්නේ ඔන්න ඕක නිසා.


    මොකෝ මේ රටේ ඉන්න මිනිස්සු ආයෙත් මරල, වෙඩිතියල, තුන්ඩු දීල මට්ටු කරන්න හෝ වැඩගන්න ජේවීපෙ ට බැහැ.

    hmmmmm
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ උඹේ පලවෙනි දේශපාලන නොවෙන ත්‍රෙඩ් එක නේද? ඒකෙත් සැඟවුන දේශපාලනයක් තියෙනව වගෙ පේන්නෙ :sneaky: