එළකිරි තේරවිලි!!

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    ගල්පාත මහත්තයා;12148786 said:
    හුන්නස්ගිරි කන්ද පාමුල වනන්තරේ
    ඩුවක් අරන් වැද්දෙක් එයි නිරන්තරේ
    මුල් ගලවා පැල සිටුවන අතරතුරේ
    න්නෝ දනිති මුලකුරුවල කතන්දරේ
    :love:

    හුමු
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එකනෙ බන් අනිත්ව මොනවා උනත් අඩුම ගානෙ පලවෙනි පිටුව වත් සිරාවට තිබුනා නම් එල:rofl:

    ඉනීමග කිව්ව තමයි වඩා උචිත:oo:


    ඉස්සරහින් උලක් පිටිපස්සෙන් හිලක්
    :rolleyes:

    එකනේ ..හාල්පාරුවෝ දෙන්නෙක්නෙ උදේපාන්දර කමෙන්ට් කරලා තින්නේ..
    මේකේ උත්තරේ නම් දන්න බන්.. මම දාපු පලවෙනි එක දන්නවද
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එකනේ ..හාල්පාරුවෝ දෙන්නෙක්නෙ උදේපාන්දර කමෙන්ට් කරලා තින්නේ..
    මේකේ උත්තරේ නම් දන්න බන්.. මම දාපු පලවෙනි එක දන්නවද
    තාම මිටර් උනෙ නැ ටිකක් ඉදපන්කො බලන්න;)
     

    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    "අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...
    හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබගෙන...
    හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...
    වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන..."
    :shocked::shocked::P

    :baffled::baffled::baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එන සැමදෙන නැවත නොයන මේ......පුරය
    ලන අකුරක පවා රැඳී ඇත...............හරය
    කිසි විට අප අතරේ නැත............ජල්තරය
    රිසි ලෙස වටහා ගෙන දෙනු..........උත්තරය


    මේක මන් හැදුවේ ඈ...
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    "අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...
    හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබගෙන...
    හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...
    වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන..."
    :shocked::shocked::P

    මේකේ උත්තරේ පෑන :P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එන සැමදෙන නැවත නොයන මේ......පුරය
    ලන අකුරක පවා රැඳී ඇත...............හරය
    කිසි විට අප අතරේ නැත............ජල්තරය
    රිසි ලෙස වටහා ගෙන දෙනු..........උත්තරය


    මේක මන් හැදුවේ ඈ...

    එලකිරියද උත්තරේ
    :D