එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    දැන් කොහොමත් ඊලග මාසේ ජනපති චන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරවන නිසා අලුත් ආණ්ඩුවකින් නව ඇමති මණ්ඩලයක් පත්වෙනවනේ. නිකන් හිතන්න පිහිටුවන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලා. ආණ්ඩුව එලකිරියනම් පහත සදහන් අමත්‍යදුර දරන්න සුදුසුම එකා කවුද කියලා?

    කිරියේ මෙම්බරයන්ගේ හැසිරීම සහ විලාශය අනුව නිකන් තොරමුද?

    අපි ඇමති මණ්ඩලයත් 25කට සිමා කරමින් වැඩේ කරමු. ඕනවට වැඩ ඇමතිවරු නඩත්තු කරන්න බැහැනේ මේ වෙලාවේ.

    misPpAq.jpeg


    1. මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
    2. රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
    3. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
    4. විදේශ කටයුතු අමාත්‍යාංශය
    5. ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය
    6. සෞඛ්‍ය අමාත්‍යංශය
    7. අදිකරණ කටයුතු අමාත්‍යාංශය
    8. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    9. කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
    10. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    11. පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය
    12. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය
    13. පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
    14. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
    15. ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය
    16. සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
    17. ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
    18. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    19. වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
    20. කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
    21. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
    22. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
    23. ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
    24. පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
    25. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
    හුදෙක් විනෝදයට පමණක් බව සලකන්න. කෙලගන්න එපා ඇමති දුර බෙදාගන්න :love:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Mama kamathi ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය baaraganna.
    Eka godak loku area ekak nisa ළමා සංවර්ධන kotasa balanna wena ekek daala mama full time කාන්තා අභිවෘද්ධි ya wenuwen kapa wenawa ❤️
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය - @scurvy :lol:
    ඔසී වලත් හිරේ හිටපු එකානේ
    Mama kamathi ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය baaraganna.
    Eka godak loku area ekak nisa ළමා සංවර්ධන kotasa balanna wena ekek daala mama full time කාන්තා අභිවෘද්ධි ya wenuwen kapa wenawa ❤️
    දෙකට කඩන්න බැහැ. හැබැයි ලංකාවට එන්න ඕන මුලින් පත්වීම ගන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය
    මේ දෙක දෙන්නකෝ මට 🥱





    22 මට
    සොරි…
    1. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය - @jhnnwp ට.
    ඔකෙන් විතරයි ඌට කරන්ට් එක ගන්න පුලුවන් 🤭
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය - @Walter White

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය - @tharakaf

    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය - @yapa100

    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය - @Damith Kariyawasam (ඔළුව හොඳ වෙලා ණය ටික ගෙවලා හිටියොත් තමයි) :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,847
    113
    Colombo, Sri Lanka
    සභාවෙන් අවසරයි "ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය" සදහා @Solo Rider සහෝදරයව සුදුසු යැයි යෝජනා කරනවා

    ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය - @NRTG :cool:
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය - @AnuradhaRa
    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය - @PHBhagya
    ක්‍රිඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය - @dilann
    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය - @Kalegana
     
    Last edited: