දැන් කොහොමත් ඊලග මාසේ ජනපති චන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරවන නිසා අලුත් ආණ්ඩුවකින් නව ඇමති මණ්ඩලයක් පත්වෙනවනේ. නිකන් හිතන්න පිහිටුවන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලා. ආණ්ඩුව එලකිරියනම් පහත සදහන් අමත්‍යදුර දරන්න සුදුසුම එකා කවුද කියලා?
කිරියේ මෙම්බරයන්ගේ හැසිරීම සහ විලාශය අනුව නිකන් තොරමුද?
අපි ඇමති මණ්ඩලයත් 25කට සිමා කරමින් වැඩේ කරමු. ඕනවට වැඩ ඇමතිවරු නඩත්තු කරන්න බැහැනේ මේ වෙලාවේ.

කිරියේ මෙම්බරයන්ගේ හැසිරීම සහ විලාශය අනුව නිකන් තොරමුද?
අපි ඇමති මණ්ඩලයත් 25කට සිමා කරමින් වැඩේ කරමු. ඕනවට වැඩ ඇමතිවරු නඩත්තු කරන්න බැහැනේ මේ වෙලාවේ.
- මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
- රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
- ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
- විදේශ කටයුතු අමාත්‍යාංශය
- ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය
- සෞඛ්‍ය අමාත්‍යංශය
- අදිකරණ කටයුතු අමාත්‍යාංශය
- බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
- කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
- ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
- පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය
- අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය
- පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
- ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
- ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය
- සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
- ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
- ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
- වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
- කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
- තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
- විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
- ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
- පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
- රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය





