එළකිරි නැති වෙලේ බොලා මක්කෙයි කොලේ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    එළකිරි අලුත් වෙලාද බ්‍රෝ? අලුත්ම වී-බුලටියන් එකද දාලා තියෙන්නේ? රෙප් සිස්ටම් එක ඇවිත්ද ?

    කී පාරක් නම් මේ මගුල රී ෆ්‍රෙශ් කලාද බන්.. උට්ට.. එලකිරි නති උනොත් අපි මැරෙයි බන්.... උඹලා මොකෝ කලේ ?

    අපි කිරියේ වහල්ලු වෙලා... ඇයි ජීටී අපිව මේ තැනට දැම්මේ...

    කිරිය නැති කාලෙක සෙහාන් / හෙළයා / කාලගෝල / ඉන්ද්‍රහජිත් ලට පිස්සු හැදෙයි නෙහ් බන්ස්...
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    Meka nikan bukiya wage wela... Hamawelema enawa... Padui ithin karanna deyak na... Ohe balance idiya tv series ekak balanna gatta banz The Bondsman.. Dan ekath maga nawatuna...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    vpn එක දාගෙන එන්නෙ.මන් හිතුවේ ඒකෙ අව්ලක් කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,350
    113
    34
    Kalutara
    එළකිරි අලුත් වෙලාද බ්‍රෝ? අලුත්ම වී-බුලටියන් එකද දාලා තියෙන්නේ? රෙප් සිස්ටම් එක ඇවිත්ද ?

    කී පාරක් නම් මේ මගුල රී ෆ්‍රෙශ් කලාද බන්.. උට්ට.. එලකිරි නති උනොත් අපි මැරෙයි බන්.... උඹලා මොකෝ කලේ ?

    අපි කිරියේ වහල්ලු වෙලා... ඇයි ජීටී අපිව මේ තැනට දැම්මේ...

    කිරිය නැති කාලෙක සෙහාන් / හෙළයා / කාලගෝල / ඉන්ද්‍රහජිත් ලට පිස්සු හැදෙයි නෙහ් බන්ස්...
    e kawuda? 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,350
    113
    34
    Kalutara
    kiriya down karapu unta hena illuwa mama hena...

    QkESrdq.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,483
    1
    62,234
    113
    Mother Earth
    පිංවන්ත වූ ඔයා.. අමනාප වී එදා..
    අවලංගු කාසියක් වගේ වෙන් කෙරුවෙ ඇයි මෙමා.. :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    කිරිය නැතුව
    අහස අඳුර වෙලා
    බත ඉදෙන්නැතුව
    බොක යන්නෙත් නැතුව
    තෝන්තු වෙලා හිටියේ ආයිබං