un wedi kalath pu*a dena kattiyak ehenam![]()

මටනම් කෝටි ප්‍රකෝටි ගනන සල්ලි දේපොල තියෙනවා. මොකා දිනුවත් මම ලස්සන බඩුවක් ගහලා සැපෙන් නිතරම ඉන්නවා .රටවල් 30ක පුරවැසිකම මට තියෙනවා.


un wedi kalath pu*a dena kattiyak ehenam![]()
බස් රත්නේ වගේමයි ඒ පැත්තේ කට්ටියත් 
උන් අයිතිවෙන ඡන්ද කොට්ඨාශය දන්නෙ නෑ බන්
එහෙම තමයි බන් රටේ දැන් හැම එකාම , වෙඩි කෑවයි කියලා හාල් පරුවන්ටයි , හොරුන්ටයි , කොටින්ටයි චන්දෙ දෙන්න බැහැ නේ![]()
බස් රත්නේ වගේමයි ඒ පැත්තේ කට්ටියත්
![]()

biyagamata neweyida machanGampaha asaneta rathupaswala aithi..
ගම්පහ දිස්ත්‍රික්කය - ගම්පහ මැතිවරණ කොට්ඨාශය
එක්සත් ජනතා නිදහස් සංධානය 50227 59.96%![]()
එක්සත් ජාතික පක්ෂය 16633 19.86%![]()
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 10143 12.11%![]()
ජනතා විමුක්ති පෙරමුණ 6767 8.08%![]()
වංලගු ඡන්ද 84322 95.79%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3706 4.21%
ප‍්‍රකාෂිත මුළු ඡන්ද 88028 61.07%
ලියාපදිංචි මුළු ඡන්ද 144152
Gampaha asaneta rathupaswala aithi..
ගම්පහ දිස්ත්‍රික්කය - ගම්පහ මැතිවරණ කොට්ඨාශය
එක්සත් ජනතා නිදහස් සංධානය 50227 59.96%![]()
එක්සත් ජාතික පක්ෂය 16633 19.86%![]()
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 10143 12.11%![]()
ජනතා විමුක්ති පෙරමුණ 6767 8.08%![]()
වංලගු ඡන්ද 84322 95.79%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3706 4.21%
ප‍්‍රකාෂිත මුළු ඡන්ද 88028 61.07%
ලියාපදිංචි මුළු ඡන්ද 144152




ඔය ගොබ්බයො එකක් වත් දන්නෙ නැ දැන් වසර 20ක් එකදිගට පාලනය ගෙනගියෙ ආණ්ඩුව කියන්දේ,

මුන් මේ චන්ද අඩු වීමක් කතා කරනව.

මොඩ මීහකුනෙ අවුරුදු 20ක් ආණ්ඩු කරලත් තවත් අවුරුදු 6කට බලේ ලැබිල තියෙන එකයි ලොකුම ජයග්‍රහනය, තොපි පොල් බුරු ගොන් මීහරක් යතාර්තය දන්නෙ නැ බොරුවට උඩු බුරනව.


දැන් තොපිල ඔක්කොම ගගේ පැනපියවු.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න රණතුංග හා ශාන් විජේලාල් මනාව ලැයිස්තුවේ මුලින්ම සිටිතියි දැනගන්නට ඇත.
- Lankakeepa
ගම්මන්පිල please![]()
ඉන්ජු ඉන්ජු කෝ මූ ? 



කෝ අර 8 ගහගෙන හිටිය සොන්නයා මේකේ ?ඉන්ජු ඉන්ජු කෝ මූ ?
![]()
... කියන්න බෑ තාම ඉතින් ජිල්මාට් දාල ගණන් කරනව ඇති 
මේ විපක්ශෙ අය උඩ පනින්නෙ 2009 යුද්දෙ උනුසුමේ ලැබුන චන්ද compare කරල.
නමුත් ඔය මහත්වරු බැලුවෙ නැ නේද 2010 පාර්ලිමෙන්තු මැතිවරනෙ චන්ද ගාන එක්ක ?
ඔන්න බස්නාහිර පලාතෙ මෙහෙමයි: (2010)
UPFA 1,384,208
UNP 745,869
JVP(DNA) 217,152
මේ සැරේ 2014 මෙහෙමයි
UPFA 1,363,765
UNP 679,682
JVP 156,208
Fonseka 203,767
චන්ද අඩුවෙලාද වැඩි වෙලා ද ? අඩුවෙලා තියෙන්නෙ කාටද ?
ප්‍රතිඵල විස්තර http://www.slelections.gov.lk/parliamentary_elections/province.html
පළාත් සබා මැතිවරනෙකට මිනිස්සු ඡන්දෙ දාන්නෙත් නෑ 
ෂ් ෂ් ඕව දාල හදා ගත්තු හිත් කඩන්න එපාමේ විපක්ශෙ අය උඩ පනින්නෙ 2009 යුද්දෙ උනුසුමේ ලැබුන චන්ද compare කරල.
නමුත් ඔය මහත්වරු බැලුවෙ නැ නේද 2010 පාර්ලිමෙන්තු මැතිවරනෙ චන්ද ගාන එක්ක ?
ඔන්න බස්නාහිර පලාතෙ මෙහෙමයි: (2010)
UPFA 1,384,208
UNP 745,869
JVP(DNA) 217,152
මේ සැරේ 2014 මෙහෙමයි
UPFA 1,363,765
UNP 679,682
JVP 156,208
Fonseka 203,767
චන්ද අඩුවෙලාද වැඩි වෙලා ද ? අඩුවෙලා තියෙන්නෙ කාටද ?
ප්‍රතිඵල විස්තර http://www.slelections.gov.lk/parliamentary_elections/province.html
.හිත හදාගන්න තියෙන එකම විකල්පේ 2009 චන්දෙ විතරයි.ආණ්ඩුව මේ චන්දෙත් උඩින්ම දිනුවා කියල මුන්ට අමතක වෙලා තියෙන්නෙ දැන් 

