දිනනවා එළකිරියේඒක සුවර්
ඔය අඩුවෙලා තියෙන චුට්ට ආණ්ඩුව පොඩ්ඩක් බය කරන්න ආණ්ඩුවේ උන්ම ඕන කමින් දීපුවා.කවදාහරි ආණ්ඩුව පෙරලෙන තත්වයක් දැක්කොත් ආපහු ඕව ආණ්ඩුවටම වැටෙනවා එකත් සුවර්
කිරියේ ඉන්න 100 කට ආණ්ඩුවක් පෙරලන්න පුලුවන්ද බන්ස්
ගිය පාර 2% ක් වගේ තිබ්බ JVP එක මේ පාර 10% + තියනවා....

(as expected)
ඒක සුවර්