එළකිරි නිල චන්ද ප්‍රතිපල

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දිනනවා එළකිරියේ :baffled: ඒක සුවර් :rolleyes: ඔය අඩුවෙලා තියෙන චුට්ට ආණ්ඩුව පොඩ්ඩක් බය කරන්න ආණ්ඩුවේ උන්ම ඕන කමින් දීපුවා.කවදාහරි ආණ්ඩුව පෙරලෙන තත්වයක් දැක්කොත් ආපහු ඕව ආණ්ඩුවටම වැටෙනවා එකත් සුවර් :lol: කිරියේ ඉන්න 100 කට ආණ්ඩුවක් පෙරලන්න පුලුවන්ද බන්ස් :baffled:

    ගිය පාර 2% ක් වගේ තිබ්බ JVP එක මේ පාර 10% + තියනවා....
    :P:P(as expected)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machn poddak balapn meka aththada kiyala... Deranin kuwa tikakata kalin

    "mewara sandane chanda sahena aduwela thiyenawa,Fonseka,JVP chanda sahena wadi karagena namuth Sandane paraddawanna tharama chanda labila na,paraddanna puluwan una ekama thana Galle district Galle division eka kiyala " :shocked::shocked::shocked::shocked: results baluwama nulen sandane dinum.
    mokadda me kathawa machnla???meka aththada??:rolleyes:

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ගිය පාර 2% ක් වගේ තිබ්බ JVP එක මේ පාර 10% + තියනවා....
    :P:P(as expected)

    11.gif
    11.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රනිලට දෙහිවල රත්මලාන දිනාගන්න බැරිද? යකෝ මට ඔය විපක්ෂ නායක කම මාස තුනකට දීපන්. මම ආන්ඩුව ඇපත් නැතිව ගෙදර යවනවා,

    :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    2009 JVP ekata okkoma seats labila tiyenne

    Western -- 3
    Southern -- 3

    mee para mita wada wedi wei wage :)

    :) මාතර /හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් විතරක් දැනට 4 ඇවිත් තියනව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සන්ධානෙ කැඩුන චන්ද ටික ඔක්කොම ජේ.වී.පී. එකටයි ෆොන්සේකටයි ගිහින් යු.එන්.පී කැඩුන එව්ව ඔක්කොම ෆොන්සේකට ගිහින් තියෙන්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රනිලට දෙහිවල රත්මලාන දිනාගන්න බැරිද? යකෝ මට ඔය විපක්ෂ නායක කම මාස තුනකට දීපන්. මම ආන්ඩුව ඇපත් නැතිව ගෙදර යවනවා,
    මේක තමයි චාටර්ම වැඩේ. යු.එන්.පී උඩින්ම දිනන්න තිබුන ප්ලේස් එකක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඡනාධිපතිවරණයක් අත ලග එනවා :rolleyes:

    ජනාධිපතිවරනයක් තියන්නෑ පුතේ. ආණ්ඩුවට මේ තියෙන ප්‍රතිඵල අනුව අවාසියි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජනාධිපතිවරනයක් තියන්නෑ පුතේ. ආණ්ඩුවට මේ තියෙන ප්‍රතිඵල අනුව අවාසියි

    මහින්ද එක්ක ඡන්දේ ඉල්ලන්න එකෙක් නෑ නේ බන් .මේ වටේ යන්නේ ඔකට තමයි මේ අවුරුද්ද අන්තිම වෙන්න තියයි සමහර විට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද එක්ක ඡන්දේ ඉල්ලන්න එකෙක් නෑ නේ බන් .මේ වටේ යන්නේ ඔකට තමයි මේ අවුරුද්ද අන්තිම වෙන්න තියයි සමහර විට

    ane ubala ona magulak kara ganilla......mama nam aya lankawe anathayinta paththa harilawath balanne naha.......ponna rata wasiyo .....green card eka hadagannawa .....:angry::angry::angry::angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මහින්ද එක්ක ඡන්දේ ඉල්ලන්න එකෙක් නෑ නේ බන් .මේ වටේ යන්නේ ඔකට තමයි මේ අවුරුද්ද අන්තිම වෙන්න තියයි සමහර විට
    තාම රනිල්ට ප්ලේස් එකක් තියනවා. සරත් ෆොන්සෙකා ඉල්ලන්නෙ නැතුව මහින්දයි,රනිලුයි, ජෙප්පෙකුයි ඉල්ලුවොත් අනිව රනිල් දිනනව. රනිල්ගෙ චන්ද කඩන්නෙ ෆොන්සේකා. ආණ්ඩුවෙ චන්දෙ කඩන්නෙ ජෙප්පො.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සරත් ෆොන්සේකා තමයි මේ ඡන්දේ ඡයග්‍රහකයා යු එන් පි කාරයෝ ටික sf ට ඡන්දේ දීලා .ඡවිපෙත් මාතර හම්බන්තොට ඡයග්‍රහණය කලත් හිතුව තරම් බස්නාහිරට එනකොට ප්‍රතිපල අඩුවෙලා තියෙනවා .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ane ubala ona magulak kara ganilla......mama nam aya lankawe anathayinta paththa harilawath balanne naha.......ponna rata wasiyo .....green card eka hadagannawa .....:angry::angry::angry::angry:

    :lol:තව සතියකින් විතර ඡනතාවට කලගුණ සලකයි .එහෙම තමයි යුද්ධය නතර කලානේ එ ඇති