அமைதி;16453705 said:



එළකිරියෙයි , බුකියෙයි ඉන්න උන් අවුරුදු 18 අඩුයි , උන්ට කොහොමත් ඡන්දෙ නෑනෙ බන්
![]()


එළකිරියෙයි , බුකියෙයි ඉන්න උන් අවුරුදු 18 අඩුයි , උන්ට කොහොමත් ඡන්දෙ නෑනෙ බන්
![]()




ලොල් මෙන්න unp ගොයියො ෆොන්සේකව කපනවො.ස්වාදීන ඉලෙක්ෂන් කොමිසමක් සහ පොලිසියක් තියෙනවනම් රනිල්ට සහ එජාපයට චන්දයක් දිනන්න පුලුවන් ලේසියෙන්. සරත් ෆොන්සේකාව ආන්ඩුවට හේත්තු කරවන්න පුලුවන්නම් ඒක එක්සත් ජාතික පක්ෂයට වාසියක්.කොලඹ කැඩුන චන්ද ආපහු ගන්න පුලුවන්. ප්රෙසිඩෙන්ෂල් එකක කවුරුත් සරත් ෆොන්සේකට කතිරේ ගහන්න යන්නේ නෑ.ඒක තේරුමක් නැති දෙයක්.

ඇයො බොලා ඒ කාලෙ ෆොනි දෙයිය කිය කියා නේද හිටියෙ,

තොපිට හරි යයිද ඉතින්.
ඔහොම හිටුකො අපි ෆොනිව ෆොම් කරල අරන් විපක්ශෙ චන්ද දෙකට කඩනව බොලාට තරු විසි වෙන්ඩ.

මනාප අවෙ නැනෙ බන් නිකන් බොරු කියන්ඩ එපා. උස්සහය අසාර්තකයි.Sonnampilata kelawela......![]()


mata merenna tharam sathutui
thambi unge unta deela thyenne,, meken penne colombo city eke sinhalyo ne kiyana ekaලොල් මෙන්න unp ගොයියො ෆොන්සේකව කපනවො.ඇයො බොලා ඒ කාලෙ ෆොනි දෙයිය කිය කියා නේද හිටියෙ,
තොපිට හරි යයිද ඉතින්.
ඔහොම හිටුකො අපි ෆොනිව ෆොම් කරල අරන් විපක්ශෙ චන්ද දෙකට කඩනව බොලාට තරු විසි වෙන්ඩ.
![]()
කො මචන් මේකෙ jvp කුක්කො ටික,

මගෙ ඇහේ වැරැද්දක් නැත්තන් මීහරක් ටික හම්බයන්ටත් පැරැදිලා.






කො මචන් මේකෙ jvp කුක්කො ටික,මගෙ ඇහේ වැරැද්දක් නැත්තන් මීහරක් ටික හම්බයන්ටත් පැරැදිලා.
![]()
තුරුම්පු නැ උබලට,දැන් වෙලා තියෙන්නෙ ෆොන්සේක ලවා අපි ගස්සන තුරුම්පු දිහා බලන් ඉන්ඩ, තව පුලුවන් උබලට ෆොනීට කුනුහරපෙන් බයින්ඩ,ඔව් සරත් ෆොන්සේකට ප්රජා අයිතිය දුන්නේ ප්රෙසිඩෙන්ෂල් එකක විපක්ෂ චන්ද කඩන්න.
ඒකට ගහන්න තුරුම්පු තියෙනවා.


විපක්ශෙ විපක්ශෙ කුනුහර්පෙන් බැනගනිද්දි හබන්කුකුල්ලුන්ට රජ මගුල්ලු.

කොහොමද ආතල් එක,විපක්ශෙන්ම බැනුම් අහද්දි ෆොනීට කර ගත්ත ගොන් කම මතක් වෙයි,
චන්දෙන් පස්සෙ විපක්ශෙට ෆොනීව ෆොම් කරල කර ගත්ත ගොන් කම මතක් වෙයි.


මේකට නම් අඬපන්...කො මචන් මේකෙ jvp කුක්කො ටික,මගෙ ඇහේ වැරැද්දක් නැත්තන් මීහරක් ටික හම්බයන්ටත් පැරැදිලා.
![]()
අනිවාර්යෙන්,බොරැල්ල් විතරක් නෙමේ තව සිංහල සුලුතරය වන සියලු ආසන ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදීමට නියමිතයි.thambi unge unta deela thyenne,, meken penne colombo city eke sinhalyo ne kiyana eka
කවුරු හරි ඒකෙන් ආතල් එකක් ගන්නව නම් ආණ්ඩුව පරාදයි කියල ඇත්තටම පැරදිලා තියෙන්නෙ සිංහල ජාතිය,
