එළකිරි නිල චන්ද ප්‍රතිපල

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Capture120.jpg

    mata merenna tharam sathutui
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    அமைதி;16453705 said:

    එළකිරියෙයි , බුකියෙයි ඉන්න උන් අවුරුදු 18 අඩුයි , උන්ට කොහොමත් ඡන්දෙ නෑනෙ බන්

    :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ස්වාදීන ඉලෙක්ෂන් කොමිසමක් සහ පොලිසියක් තියෙනවනම් රනිල්ට සහ එජාපයට චන්දයක් දිනන්න පුලුවන් ලේසියෙන්. සරත් ෆොන්සේකාව ආන්ඩුවට හේත්තු කරවන්න පුලුවන්නම් ඒක එක්සත් ජාතික පක්ෂයට වාසියක්.කොලඹ කැඩුන චන්ද ආපහු ගන්න පුලුවන්. ප්‍රෙසිඩෙන්ෂල් එකක කවුරුත් සරත් ෆොන්සේකට කතිරේ ගහන්න යන්නේ නෑ.ඒක තේරුමක් නැති දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් මෙන්න unp ගොයියො ෆොන්සේකව කපනවො.:lol::lol: ඇයො බොලා ඒ කාලෙ ෆොනි දෙයිය කිය කියා නේද හිටියෙ,:lol::lol::P තොපිට හරි යයිද ඉතින්.:oo::oo: ඔහොම හිටුකො අපි ෆොනිව ෆොම් කරල අරන් විපක්ශෙ චන්ද දෙකට කඩනව බොලාට තරු විසි වෙන්ඩ.:):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලොල් මෙන්න unp ගොයියො ෆොන්සේකව කපනවො.:lol::lol: ඇයො බොලා ඒ කාලෙ ෆොනි දෙයිය කිය කියා නේද හිටියෙ,:lol::lol::P තොපිට හරි යයිද ඉතින්.:oo::oo: ඔහොම හිටුකො අපි ෆොනිව ෆොම් කරල අරන් විපක්ශෙ චන්ද දෙකට කඩනව බොලාට තරු විසි වෙන්ඩ.:):)

    ඔව් සරත් ෆොන්සේකට ප්‍රජා අයිතිය දුන්නේ ප්‍රෙසිඩෙන්ෂල් එකක විපක්ෂ චන්ද කඩන්න.
    ඒකට ගහන්න තුරුම්පු තියෙනවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    SOUTHERN PROVINCE

    2009

    UPFA 804,071
    UNP 297,180
    JVP 72,379
    SF -

    2014

    UPFA 699,408
    UNP 310,431
    JVP 109,032
    SF 75,532

    ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්
     
    aruna47

    Well-known member
  • කො මචන් මේකෙ jvp කුක්කො ටික,:shocked::shocked: මගෙ ඇහේ වැරැද්දක් නැත්තන් මීහරක් ටික හම්බයන්ටත් පැරැදිලා.:lol::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න අපේ රජතුමාගේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් කල එලි බැහැලා. රජා කිව්වොත් පුක උනත් දෙයි නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් සරත් ෆොන්සේකට ප්‍රජා අයිතිය දුන්නේ ප්‍රෙසිඩෙන්ෂල් එකක විපක්ෂ චන්ද කඩන්න.
    ඒකට ගහන්න තුරුම්පු තියෙනවා.
    තුරුම්පු නැ උබලට,දැන් වෙලා තියෙන්නෙ ෆොන්සේක ලවා අපි ගස්සන තුරුම්පු දිහා බලන් ඉන්ඩ, තව පුලුවන් උබලට ෆොනීට කුනුහරපෙන් බයින්ඩ, :lol::lol::lol: විපක්ශෙ විපක්ශෙ කුනුහර්පෙන් බැනගනිද්දි හබන්කුකුල්ලුන්ට රජ මගුල්ලු.:lol::lol::lol: කොහොමද ආතල් එක,විපක්ශෙන්ම බැනුම් අහද්දි ෆොනීට කර ගත්ත ගොන් කම මතක් වෙයි,:lol::lol: චන්දෙන් පස්සෙ විපක්ශෙට ෆොනීව ෆොම් කරල කර ගත්ත ගොන් කම මතක් වෙයි.:):):P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P thambi unge unta deela thyenne,, meken penne colombo city eke sinhalyo ne kiyana eka
    අනිවාර්යෙන්,බොරැල්ල් විතරක් නෙමේ තව සිංහල සුලුතරය වන සියලු ආසන ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදීමට නියමිතයි.:oo: කවුරු හරි ඒකෙන් ආතල් එකක් ගන්නව නම් ආණ්ඩුව පරාදයි කියල ඇත්තටම පැරදිලා තියෙන්නෙ සිංහල ජාතිය,:(:(