එළකිරි නිල චන්ද ප්‍රතිපල

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
තුරුම්පු නැ උබලට,දැන් වෙලා තියෙන්නෙ ෆොන්සේක ලවා අපි ගස්සන තුරුම්පු දිහා බලන් ඉන්ඩ, තව පුලුවන් උබලට ෆොනීට කුනුහරපෙන් බයින්ඩ, :lol::lol::lol: විපක්ශෙ විපක්ශෙ කුනුහර්පෙන් බැනගනිද්දි හබන්කුකුල්ලුන්ට රජ මගුල්ලු.:lol::lol::lol: කොහොමද ආතල් එක,විපක්ශෙන්ම බැනුම් අහද්දි ෆොනීට කර ගත්ත ගොන් කම මතක් වෙයි,:lol::lol: චන්දෙන් පස්සෙ විපක්ශෙට ෆොනීව ෆොම් කරල කර ගත්ත ගොන් කම මතක් වෙයි.:):):P
කෝ බන් දකුණු පලාතේ ඡන්ද ලක්ශ ගාණක් හෝදාපාළු වෙලා ගිහිල්ලා නෙ සංධානෙන්
හැම ආසනේකින්ම සංදානෙ ඡන්ද කැඩිලා දාස් ගණන්වලින්
ඒකට බලහන් අපේ පක්ශෙ :lol::lol::lol::lol:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SOUTHERN PROVINCE

    2009

    UPFA 804,071
    UNP 297,180
    JVP 72,379
    SF -

    2014


    UPFA 699,408
    UNP 310,431
    JVP 109,032
    SF 75,532

    ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්
    ගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,:):)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    SOUTHERN PROVINCE

    2009

    UPFA 804,071
    UNP 297,180
    JVP 72,379
    SF -

    2014


    UPFA 699,408
    UNP 310,431
    JVP 109,032
    SF 75,532

    ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්

    ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක් :(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් දකුණු පලාතේ ඡන්ද ලක්ශ ගාණක් හෝදාපාළු වෙලා ගිහිල්ලා නෙ සංධානෙන්
    හැම ආසනේකින්ම සංදානෙ ඡන්ද කැඩිලා දාස් ගණන්වලින්
    ඒකට බලහන් අපේ පක්ශෙ :lol::lol::lol::lol:
    ආ එහෙමද එහෙනම් විපක්ශෙද දීනල තියෙන්නෙ, ඔව හොදයි පරාජය වහ ගන්ඩ වගේම,ඊලග පාරත් පරදිනකන් කියව කියව ඉන්ඩ.:lol::lol: මොකක්ද උබේ පක්ශෙ?? jvp ද? :lol::lol: තුනත් නැ යකො ලගදි ආපු ෆොනිටත් කිච වෙලා.:lol::lol::P
     
    • Like
    Reactions: handysameera
    SOUTHERN PROVINCE

    2009

    UPFA 804,071
    UNP 297,180
    JVP 72,379
    SF -

    2014


    UPFA 699,408
    UNP 310,431
    JVP 109,032
    SF 75,532

    ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්
    ගියපාර පරතරය ලක්ෂ 4යි මේ පාර 2යි(ආසන්න වශයෙන්-පොදුවිපක්ශය හා ආණ්ඩුව අතර ):lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක් :(
    ගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,:):) ඔකෙ වෙන පැහැදිලි කරන්ඩ දෙයක් නැ :P:P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනිවාර්යෙන්,බොරැල්ල් විතරක් නෙමේ තව සිංහල සුලුතරය වන සියලු ආසන ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදීමට නියමිතයි.:oo: කවුරු හරි ඒකෙන් ආතල් එකක් ගන්නව නම් ආණ්ඩුව පරාදයි කියල ඇත්තටම පැරදිලා තියෙන්නෙ සිංහල ජාතිය,:(:(

    එතකොට කොලොන්නාව පැරදුනඑක ගැන මොකද කියන්නේ ?
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ආ එහෙමද එහෙනම් විපක්ශෙද දීනල තියෙන්නෙ, ඔව හොදයි පරාජය වහ ගන්ඩ වගේම,ඊලග පාරත් පරදිනකන් කියව කියව ඉන්ඩ.:lol::lol: මොකක්ද උබේ පක්ශෙ?? jvp ද? :lol::lol: තුනත් නැ යකො ලගදි ආපු ෆොනිටත් කිච වෙලා.:lol::lol::P
    උබට සිං හල බැරිද ?
    සංදානේ ඡන්ද 15 % කින් කඩන් වැටුණේ ඈයි දකුණෙදි ? විජාතික කුමන්ත්‍රණද ?
    ජවිපෙ ඡන්ද 25 % කින් වැඩිවුනේ ඇයි
    ?
     

    aruna47

    Well-known member

  • එතකොට කොලොන්නාව පැරදුනඑක ගැන මොකද කියන්නේ ?

    1947577_10152278866139757_561942412_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මැද කොලබත් ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදිලා.:):) jvp කුක්කනට තුනත් නැ :lol::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,:):)
    ඒ උනාට සන්ධානෙ ලක්ශ 2ක් විතර චන්ද අඩු වෙලා ජෙප්පො 40000කින් විතර චන්ද වැඩි වෙලා යු.එන්.පී යෙත් චන්ද වැඩි වෙලා
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඔන්න මැද කොලබත් ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදිලා.:):) jvp කුක්කනට තුනත් නැ :lol::lol::lol:
    මැද කොළඹ මුස්ලිම් නැතුව ඇති එතකොට #ඉරොසාන්ලොජික්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සිං හල බැරිද ?
    සංදානේ ඡන්ද 15 % කින් කඩන් වැටුණේ ඈයි දකුණෙදි ? විජාතික කුමන්ත්‍රණද ?
    ජවිපෙ ඡන්ද 25 % කින් වැඩිවුනේ ඇයි
    ?
    ලබන ජනාධිපති වරනෙදි ඔක අල්ලනව බන්. :P:P මට සන්කයා හරබ වලින් වැඩක් නැ දකුනෙ ආණ්ඩුව පැරදුන ආසනයක් කියපන් බලන්ඩ????? සිංහල ජනගහනය වැඩිනම් ඔනෙම තැනක ආණ්ඩුව දිනනව.:):)