කෝ බන් දකුණු පලාතේ ඡන්ද ලක්ශ ගාණක් හෝදාපාළු වෙලා ගිහිල්ලා නෙ සංධානෙන්තුරුම්පු නැ උබලට,දැන් වෙලා තියෙන්නෙ ෆොන්සේක ලවා අපි ගස්සන තුරුම්පු දිහා බලන් ඉන්ඩ, තව පුලුවන් උබලට ෆොනීට කුනුහරපෙන් බයින්ඩ,විපක්ශෙ විපක්ශෙ කුනුහර්පෙන් බැනගනිද්දි හබන්කුකුල්ලුන්ට රජ මගුල්ලු.
කොහොමද ආතල් එක,විපක්ශෙන්ම බැනුම් අහද්දි ෆොනීට කර ගත්ත ගොන් කම මතක් වෙයි,
චන්දෙන් පස්සෙ විපක්ශෙට ෆොනීව ෆොම් කරල කර ගත්ත ගොන් කම මතක් වෙයි.
![]()




ගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,SOUTHERN PROVINCE
2009
UPFA 804,071
UNP 297,180
JVP 72,379
SF -
2014
UPFA 699,408
UNP 310,431
JVP 109,032
SF 75,532
ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්


SOUTHERN PROVINCE
2009
UPFA 804,071
UNP 297,180
JVP 72,379
SF -
2014
UPFA 699,408
UNP 310,431
JVP 109,032
SF 75,532
ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්



ආ එහෙමද එහෙනම් විපක්ශෙද දීනල තියෙන්නෙ, ඔව හොදයි පරාජය වහ ගන්ඩ වගේම,ඊලග පාරත් පරදිනකන් කියව කියව ඉන්ඩ.කෝ බන් දකුණු පලාතේ ඡන්ද ලක්ශ ගාණක් හෝදාපාළු වෙලා ගිහිල්ලා නෙ සංධානෙන්
හැම ආසනේකින්ම සංදානෙ ඡන්ද කැඩිලා දාස් ගණන්වලින්
ඒකට බලහන් අපේ පක්ශෙ

මොකක්ද උබේ පක්ශෙ?? jvp ද? 
තුනත් නැ යකො ලගදි ආපු ෆොනිටත් කිච වෙලා.


ගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,![]()

ගියපාර පරතරය ලක්ෂ 4යි මේ පාර 2යි(ආසන්න වශයෙන්-පොදුවිපක්ශය හා ආණ්ඩුව අතර )SOUTHERN PROVINCE
2009
UPFA 804,071
UNP 297,180
JVP 72,379
SF -
2014
UPFA 699,408
UNP 310,431
JVP 109,032
SF 75,532
ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්



ගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්![]()

ඔකෙ වෙන පැහැදිලි කරන්ඩ දෙයක් නැ 

අනිවාර්යෙන්,බොරැල්ල් විතරක් නෙමේ තව සිංහල සුලුතරය වන සියලු ආසන ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදීමට නියමිතයි.කවුරු හරි ඒකෙන් ආතල් එකක් ගන්නව නම් ආණ්ඩුව පරාදයි කියල ඇත්තටම පැරදිලා තියෙන්නෙ සිංහල ජාතිය,
![]()
කොලොන්නාවෙත් ඉන්නෙ මුස්ලිම්නෙ බන්.
එතකොට කොලොන්නාව පැරදුනු එක ගැන මොකද කියන්නේ ?


උබට සිං හල බැරිද ?ආ එහෙමද එහෙනම් විපක්ශෙද දීනල තියෙන්නෙ, ඔව හොදයි පරාජය වහ ගන්ඩ වගේම,ඊලග පාරත් පරදිනකන් කියව කියව ඉන්ඩ.මොකක්ද උබේ පක්ශෙ?? jvp ද?
තුනත් නැ යකො ලගදි ආපු ෆොනිටත් කිච වෙලා.
![]()
ඒ උනාට සන්ධානෙ ලක්ශ 2ක් විතර චන්ද අඩු වෙලා ජෙප්පො 40000කින් විතර චන්ද වැඩි වෙලා යු.එන්.පී යෙත් චන්ද වැඩි වෙලාගියපාරත් ආණ්ඩුව දිනල මේ පාරත් ආණ්ඩුව උඩින්ම දිනල තියෙනව,![]()
මැද කොළඹ මුස්ලිම් නැතුව ඇති එතකොට #ඉරොසාන්ලොජික්ඔන්න මැද කොලබත් ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදිලා.jvp කුක්කනට තුනත් නැ
![]()
ලබන ජනාධිපති වරනෙදි ඔක අල්ලනව බන්.උබට සිං හල බැරිද ?
සංදානේ ඡන්ද 15 % කින් කඩන් වැටුණේ ඈයි දකුණෙදි ? විජාතික කුමන්ත්රණද ?
ජවිපෙ ඡන්ද 25 % කින් වැඩිවුනේ ඇයි ?

මට සන්කයා හරබ වලින් වැඩක් නැ දකුනෙ ආණ්ඩුව පැරදුන ආසනයක් කියපන් බලන්ඩ????? සිංහල ජනගහනය වැඩිනම් ඔනෙම තැනක ආණ්ඩුව දිනනව.
