එළකිරි නිල චන්ද ප්‍රතිපල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Capture124.jpg
    මහරගමිනුත් jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol:

    මුලු ගම්පහ දිස්තික්කයෙනුත්
    jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහරගමිනුත් jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol:

    මුලු ගම්පහ දිස්තික්කයෙනුත්
    jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol:

    මහින්දගේ බත් බැලයන්ට සතුටක් දැනීමෙන් පෙනී යන්නේ උන් JVP එකට බිය බවය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං කතිපේ කොලබින් අම්බානක කාල නේද මේ පාරත් :lol: මැද කොලබ දෙකත් නෙවෙයි තුනලු නේ?:lol:
    ලොක්ක ඔච්චර කරපු උපන්ගම පැත්තෙත් ප්‍රතිශතය සැහෙන්න අඩු වෙලා නේද?:lol:
    මොකක්ද යකෝ පාර්ලිමේන්තුවේ 2/3 තියන පාලක පක්ෂය නේද? :lol:
    නිකන් සොහොන් ලකුණු වලට මුල පුරනවා වගේ නේද :lol::lol::lol:
    උබල නම් කවදාවත් හැදෙන්නෙ නැ මෙච්චර කුනු වෙන්ඩ පැරදිලත් පොර ටොක් :lol::lol::lol::P මට නම් ආණ්ඩුවෙ කෙසේ වෙත්ත jvp එකේ නම් සොහොන් ලකුනු පේනව.:):)
     
    • Like
    Reactions: tharakato

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ekane oya puke aschryaya thiyena rata dala awe:angry::angry::angry:...aya enne naha oya pdangu buruwo inna ratata

    wena ratakata wela lankawe politics gana katha karanna kalin, vote karanna one katada kiyala apita advice denna kalin uba lankawata awith polawe paya gahala jeewath wela indapan machan.

    PicardDoubleFacepalm-1.jpg

    apita nam meh3 chande na, eth ilaga sare denna hithan inne jvp.balamu moko wenne kiyala
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේකෙ රිප්ලයි දාපු සමහර එවුන්ට කියන්නේ..කුප්ප චන්දයක් නිසා බලු කතා කියන්නෙපා.. :frown: මේක අපේ රට අපි ඉපදිච්ච රට.. :no: මොලේ කල්පනා කරලා වැඩ කරනවා මිසක් පිස්සු බල්ලෝ, හාල්පාරුවෝ වගේ දඟලලා හරියන්නේ නෑ..අන්න ඒක තේරුම් ගනිල්ලා...සිඟිති ආතල් ගන්නේ නැතුව..තොප්පිය හරි එවුන් දාගනියවූ :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ බත් බැලයන්ට සතුටක් දැනීමෙන් පෙනී යන්නේ උන් JVP එකට බිය බවය.
    හොදටම රිදිල ,jvp එකට මොකද බන් උනේ කො තිබ්බ තුන???? :lol::lol::lol::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආණ්ඩුව පරදින තැන් විතරක් ජිල්මාට් නැ :lol::lol: :lol: බත් කන හරක් කවුද කියල අපිට පේනවො. :lol::P:P

    උඹටත් කියන්ට තියෙන්නේ කූල් කසුන්ට කිව්ව එකම තමයි සුදෝ :lol::lol:. උඹේ අර ආර්ථික විද්‍යයා දැනුමත් එක්ක බලද්දි උඹ අයිසැක් නිව්ටන් :rofl::rofl: වගේ මම තවම ඒකේ සිප්පි ක‍ටුවක හැඩ බලනවා :rofl::rofl:. උඹේ බුද්ධිය වැඩි කමට අපිට උඹ එක්ක හැරෙන්ටවත් බෑ :lol::lol: :rofl::rofl:. ඒ නිසා උඹ වගේ මහා බහුශ්‍රැතයෙක් :lol::lol: එක්ක තර්ක නොකර ඉන්නම් ගරු උතුමානෙනි :rofl::rofl: :lol::lol:. එකක් පුන්චියට හිතේ මතක තියාගනින් කෝකටත් :lol::lol:. අසාධාරණය කියන එකට හැමදාමත් රජ කරන්ට බැහැ. අද නොවෙන්න පුලුවන් ඒත් කවදා හරි සාධාරණය ජය ගන්නවා. එදාට ඔය අහිංසක මිනිස්සුන්ව හූරන් කන, උන්ගේ ක‍ටු ලෙවකන :lol::lol:, ආගිය අතේ උඩු බුරන :rofl::rofl: හැමෝටම ගොඩක් රිදෙයි අපේ ඇස් පනාපිටම. එහෙම නොවුනොත් අවුරුදු 2560 ක් පැවතගෙන ආපු බුදු දහම බොරු වෙනවා.:rofl::rofl: අන්න ඒක ඔප්පු උන දාට ඔය හැමෝටම රිදෙයි ගොඩක් :rofl::rofl: :lol::lol: :rofl::rofl: :lol::lol: :rofl::rofl:.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම ආන්ඩුවට අභියෝග කරනවා පුලුවන්නම් ස්වාධීන මැතිවරන කොමිසමක් සහ පොලිසියක් යටතේ එක ආසනයක් හරි දිනලා පෙන්වන්න කියලා. ඔක්කොම පරදිනවා අනිවාර්යෙන්ම.මේ වගේ කඩ කඩ ඉලෙක්ෂන් තියලා මෙහෙම දිනන එක කජ්ජක් නෙවෙයි. ඒකත් නාය ගිහින්.

    උබේ මොලේ ඇති කතාවක් ඇහුවමද කොහෙද.. :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මේකෙ රිප්ලයි දාපු සමහර එවුන්ට කියන්නේ..කුප්ප චන්දයක් නිසා බලු කතා කියන්නෙපා.. :frown: මේක අපේ රට අපි ඉපදිච්ච රට.. :no: මොලේ කල්පනා කරලා වැඩ කරනවා මිසක් පිස්සු බල්ලෝ, හාල්පාරුවෝ වගේ දඟලලා හරියන්නේ නෑ..අන්න ඒක තේරුම් ගනිල්ලා...සිඟිති ආතල් ගන්නේ නැතුව..තොප්පිය හරි එවුන් දාගනියවූ :angry::angry::angry:

    :yes::yes::yes: politics hinda hari wena mona hethuwa hinda hari thaman ipadunu ratata garahana eka hari ne. polawe paya gahala jeewath wena ekai watinne.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ බත් බැලයන්ට සතුටක් දැනීමෙන් පෙනී යන්නේ උන් JVP එකට බිය බවය.

    sirawatama bayen thama inne... mokada oke nayakaya ratata hathuru kumanthrana karayek..... raniya nan kumanthrana kalath uuta poddak hari deshapalana dakmak thiyeanawa.. anika UNP un nayakayo kiyana de kalath ratata hathuru wenne naa....

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹටත් කියන්ට තියෙන්නේ කූල් කසුන්ට කිව්ව එකම තමයි සුදෝ :lol::lol:. උඹේ අර ආර්ථික විද්‍යයා දැනුමත් එක්ක බලද්දි උඹ අයිසැක් නිව්ටන් :rofl::rofl: වගේ මම තවම ඒකේ සිප්පි ක‍ටුවක හැඩ බලනවා :rofl::rofl:. උඹේ බුද්ධිය වැඩි කමට අපිට උඹ එක්ක හැරෙන්ටවත් බෑ :lol::lol: :rofl::rofl:. ඒ නිසා උඹ වගේ මහා බහුශ්‍රැතයෙක් :lol::lol: එක්ක තර්ක නොකර ඉන්නම් ගරු උතුමානෙනි :rofl::rofl: :lol::lol:. එකක් පුන්චියට හිතේ මතක තියාගනින් කෝකටත් :lol::lol:. අසාධාරණය කියන එකට හැමදාමත් රජ කරන්ට බැහැ. අද නොවෙන්න පුලුවන් ඒත් කවදා හරි සාධාරණය ජය ගන්නවා. එදාට ඔය අහිංසක මිනිස්සුන්ව හූරන් කන, උන්ගේ ක‍ටු ලෙවකන :lol::lol:, ආගිය අතේ උඩු බුරන :rofl::rofl: හැමෝටම ගොඩක් රිදෙයි අපේ ඇස් පනාපිටම. එහෙම නොවුනොත් අවුරුදු 2560 ක් පැවතගෙන ආපු බුදු දහම බොරු වෙනවා.:rofl::rofl: අන්න ඒක ඔප්පු උන දාට ඔය හැමෝටම රිදෙයි ගොඩක් :rofl::rofl: :lol::lol: :rofl::rofl: :lol::lol: :rofl::rofl:.

    mun dennama ekek ban :lol: