SOUTHERN PROVINCE
2009
UPFA 804,071
UNP 297,180
JVP 72,379
SF -
2014
UPFA 699,408
UNP 310,431
JVP 109,032
SF 75,532
ඉරෝසන් පැහැදිලි කරමු බලන්න මේක පොඩ්ඩක්


politics hinda hari wena mona hethuwa hinda hari thaman ipadunu ratata garahana eka hari ne. polawe paya gahala jeewath wena ekai watinne.







mun dennama ekek ban![]()


තොට මොල්ද?? gt අයියගෙන් අහපන් බ්න් විකාර නොකිය,

10 % nam na thamayiකො බන් jvp එකේ තුන??අනික කො උබේ 10% ලොල් යකො හු
![]()
eth sandane seats 4 k galawila ne ban jvp ekak wadi wela ?
jepponta hina wenna ubalata ba 
ගාල්ල ටවුම මුස්ලිම්,අනික ඉතින් පරදින්ඩත් පුලුවන් ප්‍රජාත්‍රන්ත්‍රවාදයනෙ.
galle town aka muslim kiyala kawda yako kiwwe..
අෆ්ෆා එහෙමද. කව්ද බං දන්නේ.![]()
![]()
![]()
![]()

මට වෙන වැඩ නෑ![]()
විජ්ජටවත් කියපන් සිටි ටුවර් එකක්වත් හොයල දෙයි 
මට නම් පේන්නෙ හොදටම රිදිල කියන එක තමයි.කවද හරි පරදියි තමයි සියලු දේ සධාකාලික නැනෙ.ඒත් මහින්ද ජනාධිපතිවෙලා ඉන්න කන් නම් පරද්දන්ඩ දෙන්නෙ නැ අපි.Originally Posted by Ridila™![]()
උඹටත් කියන්ට තියෙන්නේ කූල් කසුන්ට කිව්ව එකම තමයි සුදෝ. උඹේ අර ආර්ථික විද්‍යයා දැනුමත් එක්ක බලද්දි උඹ අයිසැක් නිව්ටන්
වගේ මම තවම ඒකේ සිප්පි කටුවක හැඩ බලනවා
. උඹේ බුද්ධිය වැඩි කමට අපිට උඹ එක්ක හැරෙන්ටවත් බෑ
![]()
. ඒ නිසා උඹ වගේ මහා බහුශ්‍රැතයෙක්
එක්ක තර්ක නොකර ඉන්නම් ගරු උතුමානෙනි
![]()
. එකක් පුන්චියට හිතේ මතක තියාගනින් කෝකටත්
. අසාධාරණය කියන එකට හැමදාමත් රජ කරන්ට බැහැ. අද නොවෙන්න පුලුවන් ඒත් කවදා හරි සාධාරණය ජය ගන්නවා. එදාට ඔය අහිංසක මිනිස්සුන්ව හූරන් කන, උන්ගේ කටු ලෙවකන
, ආගිය අතේ උඩු බුරන
හැමෝටම ගොඩක් රිදෙයි අපේ ඇස් පනාපිටම. එහෙම නොවුනොත් අවුරුදු 2560 ක් පැවතගෙන ආපු බුදු දහම බොරු වෙනවා.
අන්න ඒක ඔප්පු උන දාට ඔය හැමෝටම රිදෙයි ගොඩක්
![]()
![]()
![]()
![]()
.


උබල නම් කවදාවත් හැදෙන්නෙ නැ මෙච්චර කුනු වෙන්ඩ පැරදිලත් පොර ටොක්මට නම් ආණ්ඩුවෙ කෙසේ වෙත්ත jvp එකේ නම් සොහොන් ලකුනු පේනව.
![]()


තව තියෙනවා මුන්ගේ ෆේක් ...පරණ උන් දන්නවා ... බලපන් වම් අතයි දකුණු අතයි කතා කරන ලස්සන![]()