එළකිරි නිල චන්ද ප්‍රතිපල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රනිල මාර කපටියා පොර දැනගත්තා මේ පාරත් කෙලවෙනවා කියලා කරුඡයසුරිය සෙට් කරලා මාරු වුනා .දැන් සේරම අපවාද පොරට තමයි .:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture139.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    රනිල මාර කපටියා පොර දැනගත්තා මේ පාරත් කෙලවෙනවා කියලා කරුඡයසුරිය සෙට් කරලා මාරු වුනා .දැන් සේරම අපවාද පොරට තමයි .:(

    කරු උට පුළුවන් නිසානේ බාර ගත්තේ නැතුව රනිල් බලෙන් දැම්මේ නැනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ දිස්ත්‍රික්කය විපක්ෂය ජයගනී. දැන් කියපන් කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල මිනිස්සු අඩුයි කියල:baffled:
    කොහොමද විපක්ශය් ජය ගත්තෙ?? වැඩිම චන්ද තියෙන පක්ශෙයි දිනන්නෙ. :P:P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කොහොමද විපක්ශය් ජය ගත්තෙ?? වැඩිම චන්ද තියෙන පක්ශෙයි දිනන්නෙ. :P:P

    එහෙම එකක් නැහැ . මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවත් එක්ක එකතු උනාම ආසන 19 ක් වෙනවා විපක්ෂයට ආසන 21 වගේ ගානක් එනවා. එතකොට ජයග්‍රහණය විපක්ෂයේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තුනෙන් දෙක කවදාවත් ආවෙ නැ බන් චන්දෙන් ආණ්ඩුවට,නොදන් දේශපාලනේ කතා කරන්නෙ නැතුව හිටු, දැනගෙන කියපන්. :P
    Capture140.jpg

    Capture141.jpg


    MEKA 2/3K NEMEDA UGATHO
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Capture140.jpg

    Capture141.jpg


    MEKA 2/3K NEMEDA UGATHO
    මේකෙ කොහෙද මැට්ටො 2/3 තියෙන්නෙ.:lol::lol::lol::lol::lol: ඔන්න බොලාගෙ දැනුම.උබ ගනන් පාස් නැ වගේ රට හිටියට :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකෙ කොහෙද මැට්ටො 2/3 තියෙන්නෙ.:lol::lol::lol::lol::lol: ඔන්න බොලාගෙ දැනුම.උබ ගනන් පාස් නැ වගේ රට හිටියට :P:P
    2009 BALAPAN AS ARALA.......BURUWA ASANA TIKA BALALA.....MONA GOBBA HUYANNEKADA UBA.....LOL:lol::lol::lol::lol::lol: