ela ela mage ekath ada aawa :) aaye mee wage offers thibboth kiyapn machoo, ela thanks
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Mar 3, 2016 #41 ela ela mage ekath ada aawa aaye mee wage offers thibboth kiyapn machoo, ela thanks
dulaj1300 Member Jan 4, 2016 71 5 0 Mar 3, 2016 #42 බම්ප් මචන් මම මේක ගෙන්න ගත්තා පට්ට කොලිටි එක නම් කියල වැඩක් නැ
podi.kollo Well-known member Oct 9, 2012 3,629 529 113 In the Mirrôr Mar 3, 2016 #43 kdstyle said: link eka dipanko matat ganna Click to expand... me ref link ekahttps://www.moo.com/share/j8cwzs eladakolla said: ubta oka enna kochchcra kal gyada Click to expand... order eka damme Feb 10 departed karala tynne Feb 16 kelinma USPS tracking denawa
kdstyle said: link eka dipanko matat ganna Click to expand... me ref link ekahttps://www.moo.com/share/j8cwzs eladakolla said: ubta oka enna kochchcra kal gyada Click to expand... order eka damme Feb 10 departed karala tynne Feb 16 kelinma USPS tracking denawa
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Mar 3, 2016 #44 podi.kollo said: me ref link ekahttps://www.moo.com/share/j8cwzs order eka damme Feb 10 departed karala tynne Feb 16 kelinma USPS tracking denawa Click to expand... danut ganna puluwanda bn ?
podi.kollo said: me ref link ekahttps://www.moo.com/share/j8cwzs order eka damme Feb 10 departed karala tynne Feb 16 kelinma USPS tracking denawa Click to expand... danut ganna puluwanda bn ?
ChaaniAkka Well-known member Oct 9, 2018 1,900 714 113 Oct 26, 2020 #45 අනේ මට කහකුඩු සාම්පල් එකක් ගෙන්නගන්න විදිහක් කියන්නකෝ දන්න කෙනෙක්. පීස්
KMAInteract Well-known member May 7, 2010 323 600 93 Oct 26, 2020 #46 U l t r a said: නොමිලේ Business Cards ගෙදරටම අද මම කියලා දෙන්න යන්නෙ නොමිලේ ගෙදරටම Business Card pack එකක් ගෙන්න ගන්න හැටි. ඒ Moo කියන Digital Printing Company එක හරහා. ඔයාලත් 2012, 2013 වසරවල Internet පාවිච්චි කලානම් ඔයාලටත් මතක ඇති Facebook වෙබ් අඩවිය හරහාත් මෙයාලා හැම කෙනෙක්ටම Offer එකක් දුන්නා නොමිලේ Facebook Business Card Pack එකක් ගෙන්න ගන්න. ඒ Free Shipping දීමනාවත් එක්ක. ඒත් 2013 න් පස්සෙ Free Shipping Offer එක එයාලා තවම දුන්නෙ නෑ. මම මේ කියන Offer එකෙන් නොමිලේ Business Cards 10ක Pack එකක් Free Shipping එක්ක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම මතක් කරන්න කැමතියි මේක එයාලගෙ Service එක සහ Quality එක Check කරන්න අපිට නොමිලේ දෙන Sample Pack එකක්. ඔයාලට Business Cards වැදගත් නැත්නම් මේ Sample Pack එක Order කරන්න එපා. නොමිලේ දෙන නිසා එක Pack එකකට වඩා Order කරන්නත් එපා. මොකද එහෙම වුනොත් එයාලා අපේ රටට මේ Sample Pack එක දෙන එක නවත්තන්න හරි Shipping වලට ගාස්තුවක් අය කරන්න හරි ඉඩ තියනවා. Card එකේ Back Side එකේ යටින් එයාලගෙ Watermark එකත් පොඩියට Print වෙනවා කියලත් දැනුවත් කරන්නම ඕනේ. එහෙනම් අපි Card Pack එක Design කරලා Order කරන හැටි දැන් බලමු. මුලින්ම Moo වෙබ් අඩවියේ Account එකක් නැත්නම් Account එකක් හදාගන්න. Register වෙන්න පහල Link එකෙන්. Register ඔයාට දැනටමත් Moo Account එකක් තියෙනවානම් ඒකෙන් Login වෙන්න. කලින් Free Business Cards ගෙන්නපු Account එකක් වුනත් කිසිම ගැටලුවක් නෑ. දැන් යන්න පහල Link එකට. Get Sample Business Cards Business Card Pack එක Design කරන හැටි පියවරෙන් පියවර දැනගන්න අපේ Blog එක බලන්න. Read Blog Post ඔයාලගේ අදහස්, යෝජනා චෝදනා Reply කරන්න. Cards ටික ගෙදරට ආවම ඒ ගැන අනිත් අයත් දැනුවත් කරන්න මේ Thread එකේ Post එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ Posts වලින් ඉදිරියේදි හමුවෙමු.මේ ගැන ඔයාලට කැමති තැනක Share කරන්න, Post කරන්න පුළුවන්. හැබැයි Source එක TopEmoney.com කියලා Link එක දාන්න අමතක කරන්න එපා. ජය වේවා! Click to expand... Meka thama wedada?
U l t r a said: නොමිලේ Business Cards ගෙදරටම අද මම කියලා දෙන්න යන්නෙ නොමිලේ ගෙදරටම Business Card pack එකක් ගෙන්න ගන්න හැටි. ඒ Moo කියන Digital Printing Company එක හරහා. ඔයාලත් 2012, 2013 වසරවල Internet පාවිච්චි කලානම් ඔයාලටත් මතක ඇති Facebook වෙබ් අඩවිය හරහාත් මෙයාලා හැම කෙනෙක්ටම Offer එකක් දුන්නා නොමිලේ Facebook Business Card Pack එකක් ගෙන්න ගන්න. ඒ Free Shipping දීමනාවත් එක්ක. ඒත් 2013 න් පස්සෙ Free Shipping Offer එක එයාලා තවම දුන්නෙ නෑ. මම මේ කියන Offer එකෙන් නොමිලේ Business Cards 10ක Pack එකක් Free Shipping එක්ක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම මතක් කරන්න කැමතියි මේක එයාලගෙ Service එක සහ Quality එක Check කරන්න අපිට නොමිලේ දෙන Sample Pack එකක්. ඔයාලට Business Cards වැදගත් නැත්නම් මේ Sample Pack එක Order කරන්න එපා. නොමිලේ දෙන නිසා එක Pack එකකට වඩා Order කරන්නත් එපා. මොකද එහෙම වුනොත් එයාලා අපේ රටට මේ Sample Pack එක දෙන එක නවත්තන්න හරි Shipping වලට ගාස්තුවක් අය කරන්න හරි ඉඩ තියනවා. Card එකේ Back Side එකේ යටින් එයාලගෙ Watermark එකත් පොඩියට Print වෙනවා කියලත් දැනුවත් කරන්නම ඕනේ. එහෙනම් අපි Card Pack එක Design කරලා Order කරන හැටි දැන් බලමු. මුලින්ම Moo වෙබ් අඩවියේ Account එකක් නැත්නම් Account එකක් හදාගන්න. Register වෙන්න පහල Link එකෙන්. Register ඔයාට දැනටමත් Moo Account එකක් තියෙනවානම් ඒකෙන් Login වෙන්න. කලින් Free Business Cards ගෙන්නපු Account එකක් වුනත් කිසිම ගැටලුවක් නෑ. දැන් යන්න පහල Link එකට. Get Sample Business Cards Business Card Pack එක Design කරන හැටි පියවරෙන් පියවර දැනගන්න අපේ Blog එක බලන්න. Read Blog Post ඔයාලගේ අදහස්, යෝජනා චෝදනා Reply කරන්න. Cards ටික ගෙදරට ආවම ඒ ගැන අනිත් අයත් දැනුවත් කරන්න මේ Thread එකේ Post එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ Posts වලින් ඉදිරියේදි හමුවෙමු.මේ ගැන ඔයාලට කැමති තැනක Share කරන්න, Post කරන්න පුළුවන්. හැබැයි Source එක TopEmoney.com කියලා Link එක දාන්න අමතක කරන්න එපා. ජය වේවා! Click to expand... Meka thama wedada?