එළකිරි බයියන් ෆෝම් වෙලාද ?

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේ දිනවල බයියන්ගේ අදෝන සහිත ත්‍රෙඩ් එළකිරියේ වැඩි වගේද?. ....
    බහුතර සමාජයේ එහෙම නොවෙන කොට එළකිරියේ විතරක් බයියන් වැඩි උනේ කොහොමද.

    ඒකට හේතුව මේකයි. බයියෙක් ආසන්න වශයෙන් එළකිරි ID, facebook ID දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් බවිත කරනවා. දිනකට බයියන් 4 දෙනක් උන්ගේ සියලු ID වලින් එක ගානේ පොස්ට් දාපුවහම එළකිරි එක පෙනන්නේ පොහොට්ටු කර්යලක් වගේ.

    මුං මැරීගෙන කොච්චර පොස්ට් දැම්මත් ඇත්ත තත්වය වෙනස්.

    මේ මගේ හරි නම. හරි ෆොටෝ එක.
     
    Sen-lu

    Well-known member
  • ඕක ඉතින් ප්‍රසිද්ධ කාරනයක්නෙ බං. විනාඩි 5න් පහට ත්‍රෙඩ් දදා ඒවට රිප්ලයි කර කර ඉන්න පුළුවන්ද වැඩක් තියෙන එකෙක්ට.

    බලපං ඔය ත්‍රෙඩ් දාන උං එක දිගට ත්‍රෙඩ් 5ක් 6 ක් දානව ඒටික යට යනකොට තව එකෙක් තව ත්‍රෙඩ් ටිකක් දානව. මොකක්හරි ගැන නෙගටිව්ම කියන කොට ඒක බලන මිනිස්සුන්ගෙ ඔලුවෙ ඔය seed එක හැදෙනව.
     
    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    FB_IMG_1657787640774.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Meka fake yako danna epa :lol:

    ඕක ඉතින් ප්‍රසිද්ධ කාරනයක්නෙ බං. විනාඩි 5න් පහට ත්‍රෙඩ් දදා ඒවට රිප්ලයි කර කර ඉන්න පුළුවන්ද වැඩක් තියෙන එකෙක්ට.

    බලපං ඔය ත්‍රෙඩ් දාන උං එක දිගට ත්‍රෙඩ් 5ක් 6 ක් දානව ඒටික යට යනකොට තව එකෙක් තව ත්‍රෙඩ් ටිකක් දානව. මොකක්හරි ගැන නෙගටිව්ම කියන කොට ඒක බලන මිනිස්සුන්ගෙ ඔලුවෙ ඔය ස්පීඩ් එක හැදෙනව.
    ඔකුන්ගේ හොද සින්ක් එකක් තියනවා. බලපන් මේ වෙලේ බල්ලෙක්වත් නැ . එක පාරම ඔය සෙට් එකම කඩා පනින්නේ. මම නම් ඊයේ ඉදන් ඒ වෙලේට එළකිරි එකෙන් ගිහින් පැය 3 කින් විතර ආයි එන්නේ.
    ------ Post added on Jul 14, 2022 at 2:24 PM
     
    Sen-lu

    Well-known member
  • Meka fake yako danna epa :lol:

    ඔකුන්ගේ හොද සින්ක් එකක් තියනවා. බලපන් මේ වෙලේ බල්ලෙක්වත් නැ . එක පාරම ඔය සෙට් එකම කඩා පනින්නේ. මම නම් ඊයේ ඉදන් ඒ වෙලේට එළකිරි එකෙන් ගිහින් පැය 3 කින් විතර ආයි එන්නේ.
    ------ Post added on Jul 14, 2022 at 2:24 PM
    මේකෙ ට්‍රැෆික් වැඩිවෙන වෙලාවට තමා උං එන්නෙ. සයිට් එකේ admin පැත්තෙනුත් support එකක් තියෙනව වගේ.

    මේකෙ personal දේවල් දාන්නම හොඳනැත්තෙ ඒකයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකෙ ට්‍රැෆික් වැඩිවෙන වෙලාවට තමා උං එන්නෙ. සයිට් එකේ admin පැත්තෙනුත් support එකක් තියෙනව වගේ.

    මේකෙ personal දේවල් දාන්නම හොඳනැත්තෙ ඒකයි.
    අම්මෝ ඔව්.
    ලොක්කත් ඉතින් මේකේ ගැන හොයාගන්න හා කියනවා ඇති.
    අනික ඉතින් රැකියා කියක් උත්පාදනය වෙනවද? :lol:
    ඒ රැකියාව ශේප් එකේ නොකර මේකේ පුකේ ටෝක් දාන්න එනකොට තම බන් ඉවසන්න බැරි
     
    • Like
    Reactions: subash dushmantha

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Fake un innawa but real unuth innawa bayyo toyyo set wela tiyenne balan yaddi sajith ta vote karapu un wedihariyak ranil ta kemati, bayyoth kemati so den ituru wela inna really ma system change karanna ona un witarai,
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකෙ ට්‍රැෆික් වැඩිවෙන වෙලාවට තමා උං එන්නෙ. සයිට් එකේ admin පැත්තෙනුත් support එකක් තියෙනව වගේ.

    මේකෙ personal දේවල් දාන්නම හොඳනැත්තෙ ඒකයි.
    e sape vedila thama uge amma den ledin inne...

    admin hora paren media unta support

    mokada agaradaguru himipanta kunu harupen belath erozan banned kale nahe

    onna munge keruvava...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකෙ ට්‍රැෆික් වැඩිවෙන වෙලාවට තමා උං එන්නෙ. සයිට් එකේ admin පැත්තෙනුත් support එකක් තියෙනව වගේ.

    මේකෙ personal දේවල් දාන්නම හොඳනැත්තෙ ඒකයි.
    ඇඩ්ඩින්වත් රික්රූට් කරල තියෙන්නෙ. ඔය පොන්නයන්ට මේක මතක් වෙන්නෙ මාකට් ප්ලේස් එකේ ඇඩ් එකක් දැම්මෙ නැත්තං හරි පාන්ඩුවට විරුද්දව සෝස් නැති නිව්ස් එකක් හරි දැම්මොත් විතරයි