මේ වෑයම අපි හැමෝගෙම අනාගතේ සුන්දර කරගන්න. ඒක නිසා හැමෝම මේ වෙනුවෙන් එකතු වෙන්න. විහිළුවක් ආතල් එකක් විදියට ගන්න එපා
මෙහෙම හිතන්න ඔයා අතින් වරදක් වෙනවා. අනිත් පාර්ශවය ඔයාට බනිනවා. ඔයා වරද තේරුම් අරන් පසුතැවෙනවා සහ පිළිගන්නවා. ඒත් දිගටම බනිනවා. ඔයාට තරහ යනවා. ඔයාට දැන් ඒ වරද අදාල නෑ. කැරියෝ ටිකට හු*වන අදහසක් විතරයි තියෙන්නේ. ඉතින් ඔයා උන් වගේම මානසිකත්වයකින් සටන් කරනවා. ප්‍රශ්නේ විසදෙයි ද? නෑ. වරද කරපු එකා සහ වරදෙන් පීඩා විඳපු එකා සාමූහිකව එකඟතාවයකට ආවා නම්? ප්‍රශ්නේ ඉදිරියේදී ආයෙත් නොවන්නත් කරපු වරද වෙනුවෙන් සාධාරණයක් කරන්නත් වරද කරපු කෙනා පෙලබේවි.
බුදු හාමුදුරුවෝ කිව්වෙත් වයිරයෙන් වයිරය නොසැන්සිදේ කියලා.
පහුගිය කාලේ එරෝසන් කියන මනුස්සයා ගෙ නිහඩ බවක් ඔයාට තේරුණා ද? මොකක් වෙන්න පුළුවන් ද? "අනේ දෙවියනේ මන් කරපු වරද නිසා අද අපේ මිනිස්සු විඳවනවා මට නින්ද යන්නේ නෑ තවත් මන් ඒ වරද කරන්නේ නෑ මං මගේ රටට ආදරෙයි. කාලය හරහා ගන්න තිබ්බා නම් හැම ප්‍රශ්නයක්ම මං විසදනවා. මට තව දුරටත් පුළුවන් කමක් නෑ එළකිරි එකේ මගේ වැරැද්ද නිවැරදි කරන්න." ඒ වගේ හිතනවා වෙන්නත් පුළුවන්.
ඉතින් අපි ආදරෙන් ඒ මනුස්සයා ගැන හොයලා ආදරේ දුන්නොත්. එයා තනි වෙලා නෑ කියලා තේරුම් ගත්තොත්? කඩුලු පුරවා ගත්ත ඇස් එක්ක එයාට ශක්තියක් එයි නිවැරදි දේ කරන්න වැරදි හදාගන්න.
මං එහෙම නම් වශයෙන් දන්නේ නෑ. ඔසාමා කියලා කෙනෙක් නම් note එයාටත් අපි ආදරේ දෙමු. එයා අදටත් ක්‍රියාකාරී නිසා අපිට එයාගෙන් ලොකු ශක්තියක් ලැබේවි.
මගේ ජිවිතේ උනත් වෙනස් උනේ දවසක් මට ත්‍රේඩ් එකක පළු යන්න බණිද්දි. මාත් උන් එක්ක එකට එක කියාගෙන මගේ වැරදිත් මං සාධාරණීකරණය කරගෙන වලි දාගද්දි කෙනෙක් කිව්වා. "අඩෝ පව් බං ඌට බනින්න එපා ඌ තේරුම් අරන් ඉන්නේ කියල" එදා ඉඳන් මං මට බනින අයට වචනයක් වත් කිව්වේ නෑ. ගොඩක් දේවල් වෙනස් උනා.
අපි අපේ යුතුකම ඉෂ්ට කරමු
ඔයාලා දන්න බයියාව මෙන්ෂන් කරලා ආදරෙන් වචනයක් කියලා ශක්තියක් වෙමු. උන් ඔක්කම අපේ එකාලා බං. 