සරල අංක ගණිතය ගත්තත් FD දාල බේරා ගන්න බෑනේ බං... ෆේල් සොන්නය ජනාධිපති වෙද්දි ඩොලර් එක 180යි, යද්දි 360යි... බාගයක් වෙලා... FD දාල බේරා ගන්න නම් පොලිය 100% දෙන්න ඕන... පොලිය විසි ගනන් කලෙත් පොඩි කාලෙකට... තව උද්දමනය එහෙම හරියටම බැලුවොත් මුදලේ වටිනාකම තවත් අඩු වෙලා... මොකක් හරි දේකට ආයෝජනය කරා නම් ඊට වඩා පාඩුවක් වෙලා තියෙන්න පුලුවන්... සසංචාරක ව්‍යාපාරයක් වගේ පටන් ගට්ට නම් හොදම එකෙන් කෙල වෙලා ඉන්න පුලුවන්... කෘෂිකර්ම වැඩ වලට දාපු එවා පොලවට පස් උනා වගේ ඒ හුත්තා පොහොර තහනම් කලාට පස්සේ...