මට මතකයි 10 වසරේ වගේ ඉන්නකොට ගියා Mayors flag තරඟෙකට. එක ඉස්කෝලෙකින් සාමාන්‍යයෙන් එක ටීම් එකයි ගියේ .. අපේ එකෙන් දෙකක් ගියා කට්ටිය ගොඩක් හිටපු නිසා. ටීම් A එකට දැම්මා සුපිරිම වැඩ්ඩො සෙට් එක.. ෆිට්නස් , knowledge අරවා මේවා ඔක්කොම තියෙන.. ටීම් B එක හැදුවා අනිත් සෙට් එකෙන්. මාවයි තව එකෙක්වයි දැම්මා සප් එක දෙන්න ටීම් B එකට. ටීම් බී එක යැවුවේ තරඟ කරන්න නෙමෙයි. ටීම් A එකට සප් එක දෙන්න. ටීම් A එකේ මොරාල් හැදුවා දිනන්න. අපේ ටීම් එකට කිවුවා කීය උනත් කමක් නෑ අනිත් ටීම් එකට සප් එක දෙන්න කියලා.
කොහොමහරී අන්තිමට ටීම් B දෙවෙනි ස්ථානයද කොහෙද ගත්තා, ටීම් A එක 6th ....

අපේ උන් මාර ෆන් එකක් ගත්තේ අනිත් ටීම් එක බයිට් කරලා... ලොකු උන් බැන්න උන්ට පලු යන්න යකෝ මුන් ටිකට පුරුදු කරානන් අනිවා 1 ගන්නවා කියලා.. උන් ගැන දුකත් හිතුනා බන්.