මම හෝම් පේජ් එකේ ත්‍රෙඩ් එකක් ක්ලික් කරලා ඕපන් කරලා ඒක බලල ඉවරවෙලා ක්‍රෝම් වල බැක් බට්න් එක ක්ලික් කරහම එළකිරි එකේ 3 වෙනි පේජ් එකට යන්නෙ.
අනිත් අයටත් මේ ප්‍රශ්නෙ තියනවද?
මම හිතන්නෙ දවස් දෙක තුනකට කලින් එළකිරි එකට Infinite Scrolling දැම්මට පස්සෙ තමයි මෙහෙම උනේ.
අනිත් අයටත් මේ ප්‍රශ්නෙ තියනවද?
මම හිතන්නෙ දවස් දෙක තුනකට කලින් එළකිරි එකට Infinite Scrolling දැම්මට පස්සෙ තමයි මෙහෙම උනේ.

උන් "adsense" කියන වචනෙත් අල්ලගන්නවද මන්ද..