එළකිරි බිග් මැච් කතා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න අපිත් බිග් මැච් ගහනවා

ඔන්න අපේ ඉස්කෝලේ නම් අවුරදු තුනක් තිස්සේ නවත්තලා තිබුන බිග් මැච් එක මේ සැරේ ගහනවා. අන්තිම පාර මරා ගත්තු නිසා අපේ ඉස්කෝල දෙක බිග් මැච් ගැහුවේ නෑ. මේ පාරත් ටෙස්ට් මැච් එක නෑ. එත් කමක් නෑ වන් ඩේ එක හරි තියනවානේ.

Maliyadeva vs St. Annts aka Battle of the Rock

24 March - Welagedara Stadium, Kurunegala

43024029146219841501218.jpg

දැන් ඉතින් මේක බලලා අපිට පාන්ද කියලා යන්නේ නැතුව උඹලගේත් බිග් මැච් ගැන විස්තර, පින්තුර තියනවානම් දාපල්ලා.

23944319337023839582253.jpg

19167322922773839582253.jpg

19167322922768839582253.jpg

19167322922758839582253.jpg

:cool::cool::cool::cool::cool:
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

අදමයි ඇහැව්වෙ සාන්ත කූබි (St. Annts) ක්‍රිකට් ගහනව කියලා
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අදමයි ඇහැව්වෙ සාන්ත කූබි (St. Annts) ක්‍රිකට් ගහනව කියලා

:lol::lol::lol:අන්තිම පාර ටීම් දෙක පිට්ටනිය මැද්දේ මැච් ගහන එක පැත්තක තියලා රෙස්ලින් ගැහුවා. :P:P