එළකිරි භූත කොටුව.........
යකුනේ වරෙල්ලා මගේ භූත කොටුවට....... ඇවිත් කියපල්ලා උඹලට, උඹලගේ මිතුරන්ට අමනුශ්‍යයින් නිසා සිදුවුන අතවර ගැන............
ගෙදර ඉන්න පාලුයි......පොඩි එකායි මාවයි දාල හාමිනේ සතියකට වෙනින් රටකට ගියා....... කම්මැලිකම යන්නත් එක්ක අවුරුදු 10-15 විතර රීසච් කරල හොයාගත්ත හොල්මන් සීන් ටිකක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුව...මම දන් නෑ මීට පෙර මේ වගේ බ්ලොග් එකක් තිබුනද කියල...... මොනව වුනත් කට්ටිය අතින් දාන් නැතිව සත්‍ය සිදුවීම් මේ බ්ලොග් එකේ දාන්න......... මොක නැතත් කියවල බය වෙන එකෙත් පොඩි ෆන් එකක් තියෙනවනෙ..........
ඕන් එහෙනම් මගෙන් පලවෙනි අත්දැකීම.......
මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා..... එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......
ගුඩ් නයිට් එව්රිවන්............
http://www.elakiri.com/forum/showthread.php?t=1252559
මේක ගොඩක් පරන සුපිරි thread ekak. කට්ටියටම බලන්ඩ මෙතන දාන්නෙ. රොබර්ට් අයියා නොහොත් (scylla4444 කියන) member තමයි පටන් ගෙන තිබුනෙ.

Last edited: