හොල්මං

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ මම කලින් වැඩ කරපු කම්පැනි එකේ. එකේ නයිට් ශිෆ්ට් එකේ කෙල්ලෝ ටිකක් දැකල තියෙනවා කෙල්ලන්ගේ වොෂ් රූම් එක ගරියේ සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් ඇවිදිනවා.
    මේක කීප දෙනෙක්ම දැකලා තියෙනවා. ලොක්කන්ට කිව්වට කව්රුත් ගණන් ගන්නෙත් නෑ. හැබැයි කොල්ලෝ කාටවත් පෙනුනේ නෑ. සමහරු කිව්වේ කෙල්ලෝ නයිට් කරන්න අකමැති හින්දා බොරු කියනවා කියලා.
    දවසක් මමයි කම්පනියේ පරණම අන්කල් කෙනෙකුයි කතා කර කර ඉන්නකොට ඔය හොල්මන් සීන් එක ඇදලා ගත්තා. පොර තමයි කිව්වේ කලින් ඔතන වැඩ කරලා තියෙනවලු බබෙක් හම්බ වෙන්න හිටපු ගැනු කෙනෙක්. ඔය බිල්ඩින් එකේ ලොකු පඩිපෙලක් තියෙනවා. දවසක් ගෑනු කෙනා පඩිපෙළ බහිනකොට ලෙස්සසලා වැටිලා අම්මයි බබයි දෙන්නම මැරිලා. ඒ ගැනු කෙනා තමාලු ඔය ඉන්නේ. ලොක්කොත් ඔය සීන් එක දන්නවා. හැබැයි කාටවත් කියන්නනේ නෑ ලු. හැබැයි ඒ ගැනු කෙනාගෙන් කිසිම කරදරයක් වෙලා නෑ කාටවත් :yes:
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BuMp

    avatar464475_8.gif