~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ahhhh apoooooo uba nam maha!!!!!!!!!:growl::growl: ela ela maxxa !!:D:D:D

    ඉතිං බං උඹමනෙ කිව්වෙ ජෝඩු කරනව කියල. මොකෝ :growl::growl: මෙහෙම කොරන්නෙ දැන්:P
    මැස්ස මැස්ස කියල හරියන්නෙ නෑ ඕං:yes::yes:
    දැන් ඉතින් ගැලපෙන කෙල්ලෙක් හොයපං. හැබැයි පුතෝ හිරිමල්වියේ පසුවන රූපශ්‍රීයෙන් බබලන අල්ලපු ගෙදර සිරියට වඩා හැඩම හැඩ කෙල්ලෙක් හොයපිය. :P
    සුදුසුකම් මදිනම් ඒත් කියපං. තව ඩිගිරි එහෙම බරගානක් තියෙනව ඕං:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයස 55 ක් වන... වයස නොපෙනෙන.. 5 වෙනි කසාදයෙන් වෙන් වූ.. දරුවන් දස දෙනෙක් සමග මෙලොව තනි වූ මා සොයනුයේ අවංක....පිවිතුරු වයස 21 ට අඩු සුන්දර යුවතියකි... දායද අනවශ්‍යයයි... මෙරට හා පිටරට ව්‍යාපාර මා සතුය... මාසික අදායම ලබනු‍යේ ඇමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වලිනි... මුදලට නොව අවංක ආදරයට කැමති අය පමනක් ලියන්න... :lol::lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඉතිං බං උඹමනෙ කිව්වෙ ජෝඩු කරනව කියල. මොකෝ :growl::growl: මෙහෙම කොරන්නෙ දැන්:P
    මැස්ස මැස්ස කියල හරියන්නෙ නෑ ඕං:yes::yes:
    දැන් ඉතින් ගැලපෙන කෙල්ලෙක් හොයපං. හැබැයි පුතෝ හිරිමල්වියේ පසුවන රූපශ්‍රීයෙන් බබලන අල්ලපු ගෙදර සිරියට වඩා හැඩම හැඩ කෙල්ලෙක් හොයපිය. :P
    සුදුසුකම් මදිනම් ඒත් කියපං. තව ඩිගිරි එහෙම බරගානක් තියෙනව ඕං:P
    eey kiyanney uba allapu gedara siriya hamadaama narabanawa kiyaneka ney??:confused:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    වයස 55 ක් වන... වයස නොපෙනෙන.. 5 වෙනි කසාදයෙන් වෙන් වූ.. දරුවන් දස දෙනෙක් සමග මෙලොව තනි වූ මා සොයනුයේ අවංක....පිවිතුරු වයස 21 ට අඩු සුන්දර යුවතියකි... දායද අනවශ්‍යයයි... මෙරට හා පිටරට ව්‍යාපාර මා සතුය... මාසික අදායම ලබනු‍යේ ඇමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වලිනි... මුදලට නොව අවංක ආදරයට කැමති අය පමනක් ලියන්න... :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::oo:

    hehe balamu lkauda wasanawanthiya kiyala :P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    වයස 55 ක් වන... වයස නොපෙනෙන.. 5 වෙනි කසාදයෙන් වෙන් වූ.. දරුවන් දස දෙනෙක් සමග මෙලොව තනි වූ මා සොයනුයේ අවංක....පිවිතුරු වයස 21 ට අඩු සුන්දර යුවතියකි... දායද අනවශ්‍යයයි... මෙරට හා පිටරට ව්‍යාපාර මා සතුය... මාසික අදායම ලබනු‍යේ ඇමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වලිනි... මුදලට නොව අවංක ආදරයට කැමති අය පමනක් ලියන්න... :lol::lol::lol::lol:
    :no::no: :baffled:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    eey kiyanney uba allapu gedara siriya hamadaama narabanawa kiyaneka ney??:confused:

    ඒක කියන්න නෙමේ යකෝ මට ඕනෙ. කෙල්ලෙක් හොයන්න කියන්න.:P
    හම්බුන වහාම පටාර් ගාල මට දැනුම් දීපං. මගෙ අහවල් නම්බරේට:P