ahhhh apoooooo uba nam maha!!!!!!!!!ela ela maxxa !!
![]()

මෙහෙම කොරන්නෙ දැන්

Open ur heart fil ur Dreams!!![]()

il pay 

eey kiyanney uba allapu gedara siriya hamadaama narabanawa kiyaneka ney??ඉතිං බං උඹමනෙ කිව්වෙ ජෝඩු කරනව කියල. මොකෝමෙහෙම කොරන්නෙ දැන්
මැස්ස මැස්ස කියල හරියන්නෙ නෑ ඕං
දැන් ඉතින් ගැලපෙන කෙල්ලෙක් හොයපං. හැබැයි පුතෝ හිරිමල්වියේ පසුවන රූපශ්‍රීයෙන් බබලන අල්ලපු ගෙදර සිරියට වඩා හැඩම හැඩ කෙල්ලෙක් හොයපිය.
සුදුසුකම් මදිනම් ඒත් කියපං. තව ඩිගිරි එහෙම බරගානක් තියෙනව ඕං

Hetath ennako magulak katha karamu..mama me cartoon ekak dld kara kra hitiye. math yanawa affa. kattiyatama good night. hetath puluwan unoth ennam magulak katha karanna![]()

වයස 55 ක් වන... වයස නොපෙනෙන.. 5 වෙනි කසාදයෙන් වෙන් වූ.. දරුවන් දස දෙනෙක් සමග මෙලොව තනි වූ මා සොයනුයේ අවංක....පිවිතුරු වයස 21 ට අඩු සුන්දර යුවතියකි... දායද අනවශ්‍යයයි... මෙරට හා පිටරට ව්‍යාපාර මා සතුය... මාසික අදායම ලබනුයේ ඇමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වලිනි... මුදලට නොව අවංක ආදරයට කැමති අය පමනක් ලියන්න...![]()

hehe balamu lkauda wasanawanthiya kiyala![]()

eey kiyanney uba allapu gedara siriya hamadaama narabanawa kiyaneka ney??![]()

ඔව්... ඔව්... අවංක කෙල්ලෙක් සෙට් වෙයිනේ...![]()