ඕකනේ බැරි.......... Handsome කුමාරයෝ කියලා දැම්මට පස්සේ....... තමන්ගේ වල, තමන්ම කපා ගන්නවා නේ.




බොරු කියන්න දන්නෑ නෝනා
කියන්න මොන මහතාද ඕනා
![]()


Banned members lawa aye banned karanna baaaluuThank you වේවා. ඔය Senior Member කියන එක User name එකේ වචනේ විච්චි දාට ඉතින් THE END තමා.![]()

හිකි හිකි
ඒක නෙමේ බං
කොහොමද උඹට මනාලියක් බැලුවොත්
පොඩ්ඩක් ඉදපං මම ඩීටේල්ස් ටික දෙන්නම්![]()


Banned members lawa aye banned karanna baaaluu![]()
![]()

හිටියට මෙහෙම මේ ගෝනා...
නොනා දැක්කොත් බය හිතෙයි මේ බකමුණා.![]()


මෙහෙම කියපු ඌ වල් ඌරා
කන්නෙ රෑට වලවල් හාරා
![]()


Test karanna ona na eka sureමමත් හිතුවේ එහෙමයි.....එත් තාම ඒක ඇත්තද කියලා Test කරන්න ගියේ නැ....![]()


Test karanna ona na eka sure

දීපන් බලන්න.....![]()




අවොත් මේ පැත්තට ඔය පින් ඌරා
වලලනවා ගැඹුරට හොඳ වලකුත් හාරා
![]()



හිරිමල් විය පැන්නා පමණි. තට්ටය පෑදුනු නමුත් විග් එක මගින් මනාව සකසන ලද කොණ්ඩයක් ඇත. එම කොණ්ඩය දිගට පීරා කොටට කපා ඇත. දකුණු කණ මදක් නොඇසුනද වම ඇසෙන්නේම නැත. පෙර ඇසුරු කිරීම් කිහිපයක් නිසා ගබ්සාවන් කීපයක් කළද, දැන් ඈ මලක් සේ පවිත්රය. ගගක් සේ ගැලූ කාලය හමාරය. ඔබගේ වරදට සමාව දේ. බදින්න පෙර අවැසි නම් සතියක ඇසුරක් (ටෙස්ටිං පීරියඩ්) එකක් ගත කල හැකිය.
![]()

උඹ වගෙ පිං හරක් දැක්කම හිතෙයි මට
වැරදිල වෙන්ට ඇති අතහැරියේ පිනට
![]()



කසාදයක් හොයන් උඹ ගාවට එන ඔක්කොම එක වගේ නේ බන්........... ලැබීම තමා.
1. විග් එක හින්දා......කොන්ඩ වලට වියදමකුත් නැ.
2. එක කනක් ලාවට ඇහෙන හින්දා....එකත් කමක් නැ කියමුකෝ...
3. කතා කර ගන්නත් බැයිනම් ඊටත් වඩා හොඳයි..
ඉතුරු ටිකට මට දැන ගන්න ඕනේ.... කලින් Testing Period හින්දා...... KM කීයක් විතර වාහනේ දුවලා තියෙනවද කියලා.




උඹේ පිටේ ඇත අකුරු දෙක යසට
නොපෙනේ මොනා කරන්නද පෙර කරැමෙකට


