.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Wesak kudu tharage konakin punchi rep dan salak thiyamu.....koho0mda adahasa

    Happy1.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සමාජ වාදය අනුර කුමාරගෙ දෙපතුල තබා රෙප් වාදය තොරාගත් ඔබට අපගෙ ප්‍රනාමය...! "සිසර්ගෙ දෙ සිසර්ට දුන්නා":lol:

    මොකද කියන්නෙ විමලෙව යවමුද ????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමාජ වාදය අනුර කුමාරගෙ දෙපතුල තබා රෙප් වාදය තොරාගත් ඔබට අපගෙ ප්‍රනාමය...! "සිසර්ගෙ දෙ සිසර්ට දුන්නා":lol:

    tumblr_inline_n3dknpImfz1rkusuf.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම ඉස්තිර කරනවා යොජනාව..මුටත් පාවාදිමෙ වෙදනාව දෑනෙන්න දෙන්න ඔනා:lol:

    :lol::lol::lol::lol:එලම තමා අපි විමලෙට රෙප් අපිට :lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Wesak kudu tharage konakin punchi rep dan salak thiyamu.....koho0mda adahasa

    Happy1.gif
    වෙසක් පොසොන් දන්සලෙදි අපෙ බඩ පිරෙ......පින් කරනා අයවලුන්ට නිවනෙ දොර ඈරෙ....තුන් ලො පාලක සර්වබලෑති දෙවියනෙ...පින් සිත් ඈති කරන දවස් වෑඩි කරනු මෑනෙ....:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පාර උබව කන්ඩායම් නායක ලෙස මම යෝජනා කරනවා

    මම ඉස්තිර කරනවා යොජනාව..මුටත් පාවාදිමෙ වෙදනාව දෑනෙන්න දෙන්න ඔනා:lol:

    methana ehema ekak neme srdhawen karana tharagayak thiyenne bola.....nayaka kam walata baye neme.....api ithin pradinna ipaduna minissune:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙසක් පොසොන් දන්සලෙදි අපෙ බඩ පිරෙ......පින් කරනා අයවලුන්ට නිවනෙ දොර ඈරෙ....තුන් ලො පාලක සර්වබලෑති දෙවියනෙ...පින් සිත් ඈති කරන දවස් වෑඩි කරනු මෑනෙ....:lol::lol::lol:

    Sadu Sadu kiyala anumodan wenna sama denama :):):rolleyes::rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    methana ehema ekak neme srdhawen karana tharagayak thiyenne bola.....nayaka kam walata baye neme.....api ithin pradinna ipaduna minissune:lol:

    පල පල යන්ඩ විමලෙ කොහෙද බන් පරාද විමලෙ කියන්නෙ රජ පුකේ එක තට්ටමක්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පල පල යන්ඩ විමලෙ කොහෙද බන් පරාද විමලෙ කියන්නෙ රජ පුකේ එක තට්ටමක්
    බෑලෑක් ටියුලිප්- මචන් මට වොට් කරනවද?

    ගාසා -අඩො උබට වොට් නොකර කාට වොට් කරන්නද?

    බෑලෑක් ටියුලිප්- උබ තවම වොට් කරල නෑහෑ නෙ බන්?

    ගාසා -අඩො බය නෑතුව හිටපන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ..අපෙ ටිම් එක අපි දිනවමු

    බෑලෑක් ටියුලිප්- හා මචන්

    "අවසානයට පෙර ඌ ගියා"
    :lol::lol::lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බෑලෑක් ටියුලිප්- මචන් මට වොට් කරනවද?

    ගාසා -අඩො උබට වොට් නොකර කාට වොට් කරන්නද?

    බෑලෑක් ටියුලිප්- උබ තවම වොට් කරල නෑහෑ නෙ බන්?

    ගාසා -අඩො බය නෑතුව හිටපන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ..අපෙ ටිම් එක අපි දිනවමු

    බෑලෑක් ටියුලිප්- හා මචන්

    "අවසානයට පෙර ඌ ගියා"
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: ඒකනෙ බන් කියන්නෙ ඉස්සර කිව්වෙ ගෙම්බා කියලා එත් දැන් අපි කියන්නෙ විමලෙ