.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොඳම කූඩුව වෝට් එකෙන් තෝරන එක නම් තේරුමක් නැති වෙයි.
    ගොබ්බ කූඩුවක් හදල ඒකෙ පොටෝ අරන් හැම එකාටම PM/VM ගහල වෝට් කරපන් කිව්වොත් ඌ දිනයි :rofl:
    යම් ප්‍රතිශතයක් විනිශ්චය මන්ඩලයකින් සහ ඉතුරු ටික වෝට් වලින් නම් සාදාරණ වෙයි.
    කූඩුව දාද්දි තමන්ගෙම කියල ඔප්පු කරන්න username එක ලියපු කොල කෑල්ලක් කූඩුවෙ එල්ලල පොටෝ එකකුත් එවන්න කියපන්. :P
    තෑගි මොනවද දෙන්නෙ? මුදල් ත්‍යාග නැද්ද? :P
    මෙක උබ අපෙ විජයග්‍රහනයට කල නින්දාවක් කොට සලකමි....කො මගෙ නායකත්ව ම0ඩලය???උබලට පෙන්නෙ නෑත්ද යකුනෙ මෙ කියන්නෙ අපි දිවි හිමියෙන් සටන් කරලා දිනපු අපෙ සටන නොහොත් විජයග්‍රහනය හෑල්ලු කිරිමක් කියලා..මුන් ඔක්කොම රෙප් ගිලලා නිදිද කොහෙද:angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මෙක උබ අපෙ විජයග්‍රහනයට කල නින්දාවක් කොට සලකමි....කො මගෙ නායකත්ව ම0ඩලය???උබලට පෙන්නෙ නෑත්ද යකුනෙ මෙ කියන්නෙ අපි දිවි හිමියෙන් සටන් කරලා දිනපු අපෙ සටන නොහොත් විජයග්‍රහනය හෑල්ලු කිරිමක් කියලා..මුන් ඔක්කොම රෙප් ගිලලා නිදිද කොහෙද:angry::angry::angry:
    :nerd: මොකො සරම අතේ?
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔන්න වැඩි දෙනාගේ ඉල්ලිම නිසා Digital වෙසක් කූඩු තරගයට ඉදිරිපත් කරන්න පුලුවන්

    hqdefault.jpg