.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යාළුවා;16540763 said:
    මේකෙත් රෙප් දෙනවද?

    Happy4.gif

    :)බුද්@ලම්බන ප්‍රිතිය ලැබෙනවා (වචනය ලිවුවා වැරදියි ):(:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යාළුවා;16540812 said:
    කඹ ඇදල විමලයා මාර නෑමක් නෑවේ. ඔයා ඉටියෙ නෑනෙ :rofl:
    විමලයා කියන්නෙ අර ජෙප්පා නෙද?:lol: මට වෙරි උනා:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විමලයා කියන්නෙ අර ජෙප්පා නෙද?:lol: මට වෙරි උනා:(

    ඔව් ජෙප්පා තමා. ඒක නිසා තමා කාඩ් එක සෙට් කළේ :P
    විමලෙ, විමල් ගාසා, ගාසා වීරවංශ, ගාසා විමල් වීරවංශ, ගාසා විමලෙ :baffled:
    නන්න උනා විමලෙ . මේ ත්‍රෙඩ්දාගෙන නෑවේ හීනියට :P
    tag.png
    රෝවින් සහ ගෝලයෝ

    ප්ලැට් උනාද? :baffled: අවුරුදු පාටි ගොඩක් තිබ්බ ගියේ නෑ එකකටවත් :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්න වැඩි දෙනාගේ ඉල්ලිම නිසා Digital වෙසක් කූඩු තරගයට ඉදිරිපත් කරන්න පුලුවන්

    hqdefault.jpg
    කුඩුව පෑත්තකින් තියලා කියපන්කො තරගයෙ උනුසුම රෑදෙන්න පොඩි අරවගෙන් දමාගෑසිමක් වගෙ එවා කරන්න පුලුවන් විදිහක්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    tawa 8 ie ! :lol: oka ganna kall ninda yanne na 1kaie sine 1ka :shocked::shocked: :)

    ඔන්න නිදා ගනින් රෙප් කොරා උබව:rofl::lol:
    යාළුවා;16540850 said:
    ඔව් ජෙප්පා තමා. ඒක නිසා තමා කාඩ් එක සෙට් කළේ :P
    විමලෙ, විමල් ගාසා, ගාසා වීරවංශ, ගාසා විමල් වීරවංශ, ගාසා විමලෙ :baffled:
    නන්න උනා විමලෙ . මේ ත්‍රෙඩ්දාගෙන නෑවේ හීනියට :P
    tag.png
    රෝවින් සහ ගෝලයෝ

    ප්ලැට් උනාද? :baffled: අවුරුදු පාටි ගොඩක් තිබ්බ ගියේ නෑ එකකටවත් :dull:
    :lol::lol: ඔව් බන් ගංජා ගහලා කසිප්පුත් ගැහුවා:( ඔලුව කෙලින් කර ගන්න පැය 15ක් විතර ගියා පක කෙලින් කර ගන්න දවසක් විතර ගියා:rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16540850 said:
    ඔව් ජෙප්පා තමා. ඒක නිසා තමා කාඩ් එක සෙට් කළේ :P
    විමලෙ, විමල් ගාසා, ගාසා වීරවංශ, ගාසා විමල් වීරවංශ, ගාසා විමලෙ :baffled:
    නන්න උනා විමලෙ . මේ ත්‍රෙඩ්දාගෙන නෑවේ හීනියට :P
    tag.png
    රෝවින් සහ ගෝලයෝ

    ප්ලැට් උනාද? :baffled: අවුරුදු පාටි ගොඩක් තිබ්බ ගියේ නෑ එකකටවත් :dull:
    මම නම් පොඩ්ඩක් ගන්න ගමන් ඉන්නෙ වෑහි පොරුවෙම:(
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කුඩුව පෑත්තකින් තියලා කියපන්කො තරගයෙ උනුසුම රෑදෙන්න පොඩි අරවගෙන් දමාගෑසිමක් වගෙ එවා කරන්න පුලුවන් විදිහක්...

    ubalama kiyapan mokadda karanna ona kiyala... Mama GT lokkatath msg ekak damma
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඔන්න නිදා ගනින් රෙප් කොරා උබව:rofl::lol:

    :lol::lol: ඔව් බන් ගංජා ගහලා කසිප්පුත් ගැහුවා:( ඔලුව කෙලින් කර ගන්න පැය 15ක් විතර ගියා පක කෙලින් කර ගන්න දවසක් විතර ගියා:rofl:

    ela machan tnx ! :) mama ubata heta rep 6k dennam wena acc 1ka kin :yes:;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න නිදා ගනින් රෙප් කොරා උබව:rofl::lol:

    :lol::lol: ඔව් බන් ගංජා ගහලා කසිප්පුත් ගැහුවා:( ඔලුව කෙලින් කර ගන්න පැය 15ක් විතර ගියා පක කෙලින් කර ගන්න දවසක් විතර ගියා:rofl:

    කොහෙ කසියද? :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ubalama kiyapan mokadda karanna ona kiyala... Mama GT lokkatath msg ekak damma
    ඔවා ජිටි ලොක්කට කිය කිය කරන්න ඔන වෑඩ නෙමෙයි...ඔවා කසිප්පු බොතලයක් හොරෙන් එලියෙ කොහෙ හරි හන්ගල ටික ටික හොරෙන් ගහනවා වගෙ කරන්න ඔනා වෑඩ බන්...අපි කියලා දෙන්නම් ඔකෙ "ජිව ගුනය" රෑදෙන්න ඔන විදිහ උබට....:frown::angry::P:rolleyes::no::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් පොඩ්ඩක් ගන්න ගමන් ඉන්නෙ වෑහි පොරුවෙම:(

    මේ ශුද්ධවූ සතියෙ අවසාන දවස් දෙක. මෙච්චර හිටිය එකේ ඒකෙත් ඉඳලම මම සලකා බලනවා :dull: තව දවස් තුනයි :P