.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16540896 said:
    මේ ශුද්ධවූ සතියෙ අවසාන දවස් දෙක. මෙච්චර හිටිය එකේ ඒකෙත් ඉඳලම මම සලකා බලනවා :dull: තව දවස් තුනයි :P
    ඔව් මෙ ටිකත් ඉවසලා බොනස් එක්කම ගහපන් වකුගඩු කකියන්නම:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;16540904 said:
    මම නම් කඩෙන් එකක් අරන් ඇවිත් පත්තු කරන්න ඉන්නෙ :(
    එකත් තරගෙට දාපන්..ටිකක් මහන්සි වෙල පීම් ගෑහුවොත් එකත් වින් කරවන්න බෑරි වෙන එකක් නෑහෑ බන්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එකත් තරගෙට දාපන්..ටිකක් මහන්සි වෙල පීම් ගෑහුවොත් එකත් වින් කරවන්න බෑරි වෙන එකක් නෑහෑ බන්:lol:
    :rofl::lol::lol: තම්නටම වල කපා ගන්නවා දැක්කමයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16541002 said:
    අයිස් එක්ක ගහන්නෙ :dull:
    එහෙම නෙමෙයි ඈල් වතුර හරි සෑන්ටින් කරලා ගහපන්..කිසිම අවුලක් නෑහෑ....මම ඩෙලි ගහනවා බන් කාලක්...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම නෙමෙයි ඈල් වතුර හරි සෑන්ටින් කරලා ගහපන්..කිසිම අවුලක් නෑහෑ....මම ඩෙලි ගහනවා බන් කාලක්...

    මමත් ඉස්සර ගැහුවා ඩේලි බ්ලැක්. අයිස් එක්ක. අයිස් තමා බං හරි යන්නෙ මට වතුර බෑ. දිය වෙනකොට ගානට එනවා. මුල ටික අමුවට. පසුවට ඔටෝ මික්ස් :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16541038 said:
    මමත් ඉස්සර ගැහුවා ඩේලි බ්ලැක්. අයිස් එක්ක. අයිස් තමා බං හරි යන්නෙ මට වතුර බෑ. දිය වෙනකොට ගානට එනවා. මුල ටික අමුවට. පසුවට ඔටෝ මික්ස් :dull:
    මිගමුවෙ නෙද ඉන්නෙ..මමත් ලග තමා 20 මිනිට්ස්:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිගමුවෙ නෙද ඉන්නෙ..මමත් ලග තමා 20 මිනිට්ස්:lol::lol:
    :baffled: මම අහන්නත් හැදුවෙ කඹේ දිනුවට බෝතලයක් දීපන් කියන්න :P
    මේ මේ ගැන මෙතන කතා නොකර ඉමු. එළකිරි බාර් එක පැත්තට පල. මේක වෙසක් කූඩු තරඟනෙ බං :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol:
    යාළුවා;16541060 said:
    :baffled: මම අහන්නත් හැදුවෙ කඹේ දිනුවට බෝතලයක් දීපන් කියන්න :P
    මේ මේ ගැන මෙතන කතා නොකර ඉමු. එළකිරි බාර් එක පැත්තට පල. මේක වෙසක් කූඩු තරඟනෙ බං :dull:
    :lol::lol:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    tumblr_lzwfurGHKi1rovmado1_500.gif
     
    • Like
    Reactions: choppe