එළකිරි මැම්බර චරිතාපදාන

පැරිස්:
1. අස්මි අක්කා මෙන් කෙට්ටු ඊට වඩා ගොඩක් උස නංගි කෙනෙකි...:P
2. හිත හොඳ අතින් ඉහලයි..
3. කේන්ති යන්නේ ගොඩක් අඩුවෙන්.:P
4. රට ඉන්නකොට එහෙ කාල, දැන් ලංකාව පුරාම දැඩි ආහාර හිඟයක් ඇති කිරීමට වෙර දරයි...

ඇමතීමක් ළඟ ළඟ ඇත.
1LCuSx.png
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රිපෝස්ට් බුවා:
    1. කොටන්න ගත්තම ඕන එකයි එපා එකයි සේරම කොටනවා.
    2. දහවල් කාලයේ පේන්නට නැති නමුත් රාත්‍රී කාලයේ ගැවසෙයි.. වවුලෙක් වෙන්නත් පුළුවන්.
    3. රේඩියෝ අහන්න ගොසින් ලිං හාරා අනුන්ව දාන්න ගොස් තමන් විසින්ම ජබුක්‌ ගායි...

    මේ ටික ඇති... අමතල ගියාට පස්සේ ඉතුරු ටික.

    එක පාරයි ලිදේ වැටුනේ මචෝ,,,
    එල එල, තැන්ක්ස් මතක් උනාට....
    දවල්ට ඔෆිස් එකේ වද නිසා තමයි රැට එන්නේ,,,
    එල එල මචෝ,,,,
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සඳරුවන් රොක්ස්:
    1. අවතාරේ මාරු කරන්න කියල ෆොටෝ එකක් දීල, චාමලී ඉස්සරහ මගේ රෙදි ගලෙවුවා...
    2. හිත හොඳ එකෙක්..
    3. ඕන විහිළුවක්, විහිළුවක් විදියට අරගෙන ඉන්න එකෙක්...
    4. පුද්ගලිකව හමුවී නැතත්, බුකියේ යාලුවෙක්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ක්‍රේසි බඩි:
    1. කිසිම බේදයකින් තොරව සියලු මිතුරන්ට වේසි යනුවෙන් ආමන්ත්රණේ කරයි...
    2. එළකිරියේ මගේ පළමු ගුරුවරයා වෙයි...
    3. සිංහල ෆිල්ම්, වැල ආදිය සොයාගැනීමට ඉමහත් හපනෙකි.
    4. දියුණු අදහස් ඇත.
    5. නින්ද සමග දැඩි තරහක් ඇති බව පෙනී යන ලදී..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මැජික්හැට්:
    1. එලකිරියෙන් හමුවූ තවත් හොඳ මිතුරෙක්...
    2. ක්‍රේසිබඩි මෙන් මට වේසි කියා ආදරෙන් අමතයි...
    3. මත්පැන් සමග තරහක් ඇත.
    4. බුකියේ මෙන්ම කිරියේද ලඟදි දැක්කේ නැත..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ට්විස්ටඩ්:
    1. ඉංග්‍රීසි ගැන මනා දැනුමක් ඇත...
    2. බැරි වෙලාවත් සිංහලෙන් කොමෙන්ට් කලෝතින් එදාට ගංවතුර ගලනකම් වහිනවාය...
    3. හොඳ මිතුරෙකි..
    4. වැඩිය ආශ්‍රය කර නැත.හොඳ වෙලාවට.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ක්‍රේසි බඩි:
    1. කිසිම බේදයකින් තොරව සියලු මිතුරන්ට වේසි යනුවෙන් ආමන්ත්රණේ කරයි...
    2. එළකිරියේ මගේ පළමු ගුරුවරයා වෙයි...
    3. සිංහල ෆිල්ම්, වැල ආදිය සොයාගැනීමට ඉමහත් හපනෙකි.
    4. දියුණු අදහස් ඇත.
    5. නින්ද සමග දැඩි තරහක් ඇති බව පෙනී යන ලදී..

    :lol::lol::lol::lol::lol::lol: හොදම කොමෙන්ට් එක ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙන්රි එල්:
    1. තවත් හිත හොඳ මිතුරෙකි....
    2. සිංහලෙන් කොමෙන්ට් කිරීමට කම්මැලි වන අතර, ඉංග්‍රීසි කොමෙන්ට් පමණක් දමයි...
    3. ලයිසියම්, පැරිස් යන අයගේ ප්‍රොෆයිල් තුල නිතර දැකීමට හැක....
    4. වැඩිය ආශ්‍රය කර නැත..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    7778:
    1. සිම් ලබා ගැනීමට අවශ්‍ය විටක සහය දක්වයි.
    2. ලොකු කම් නැත.
    3. අවංකය.
    4. කිට්ටුවෙන් ආශ්‍රය කරන යාලුවොන්ගෙන් එක්කෙනෙක්...
     
    හෙන්රි එල්:
    1. තවත් හිත හොඳ මිතුරෙකි....
    2. සිංහලෙන් කොමෙන්ට් කිරීමට කම්මැලි වන අතර, ඉංග්‍රීසි කොමෙන්ට් පමණක් දමයි...
    3. ලයිසියම්, පැරිස් යන අයගේ ප්‍රොෆයිල් තුල නිතර දැකීමට හැක....
    4. වැඩිය ආශ්‍රය කර නැත..

    :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    චතුරංග1:
    1. ලිං හැරීමට උපන් හපන්කම් ඇත.
    2. හිත හොඳ කොල්ලෙකි.
    3. මහනදම් පිරීමට ආශාවෙන් සිටින්නෙකි..
    4. මාව කාට හෝ හේත්තුකර ලින්ක් මගේ ළඟ ඇති බව පවසා මගේ පීඑම් පිරවීමට ඉතා දක්ෂය...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙන්රි එල්:
    1. තවත් හිත හොඳ මිතුරෙකි....
    2. සිංහලෙන් කොමෙන්ට් කිරීමට කම්මැලි වන අතර, ඉංග්‍රීසි කොමෙන්ට් පමණක් දමයි...
    3. ලයිසියම්, පැරිස් යන අයගේ ප්‍රොෆයිල් තුල නිතර දැකීමට හැක....
    4. වැඩිය ආශ්‍රය කර නැත..

    :rofl::rofl::lol: eka wayase bolaw ithin ashraya kalama mokada wenne :P nathnan math twisted wage bi ekek wei :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රිදිලා:
    1. කිට්ටුවෙන් ආශ්‍රය කරන තවත් මිතුරෙක්.
    2. හිත හොඳයි. ඒත් පණ්ඩිතයි...
    3. අතින් අරගෙන පුකේ තියාගෙන මෙන්න අරිනවෝ වගේ දේවල් නිසා වලි නිකන් දාගනි...
    4. බණ දහම් මෙන්ම, තමන්ගේ වෘත්තීය පිලිඹඳ හොඳ දැනුමක් ඇත...