ටැග් ඉවරයි කියල දාන්න හැදුවේ, ඇත්තටම ටැග් ඉවර වෙලා![]()

ජේසන් රූල්ස්....
ඩොකෙක් වෙන්න සිහින මවා දැන් IT කරනා අනාත කුකුලෙකි...
බුරියානිවලට චිකන් වෙනම ඕඩර් කරන්න ඕනි කියල හිතන් ඉන්න එකෙකි...
අපොස සාපේ සඳහා දිස්ත්‍රික් මට්ටමින් කප් ගැසූ පොරකි...
ක්‍රේසි බඩී..
ලෝක ණය කාරයෙකි...
කියනා විදිහටනම් තාම ලිංගිකව හැසිරී නැති නිකලැල් නොඉඳුල් කන්‍යාවියකි...
හැබයි කෙල්ලෙක්ට ඇහක් ගැසිමේ සිට සුරාන්තයට පත් කිරීම දක්වා උපදෙස් දිය හැකි කිරියට මාහැඟි සම්පතකි...
ලබ්බා...
ලඟින් ගියොත් ඇහක් නැතේ චරිතයකි...
ඕකා කියන කතාවල තාර බර අත හැර ගත යුතු උවත් එවිට ගත යුත්තක් නැත....
රිදිලා...
නමේ අරුත එලෙසින්ම රැක ගත් බුවෙකි...
ගිනි පුක් ගාය උපරිමේටම ඇත...
මේකේ උන් ගැන නොදන්නා දෙයක් නැත..වහ කුණු සේරම ඕකාට ඕනෑය...
රොවින්...
කුරුසයෙකි...
මිට්ටෙකි...![]()
දිනපතා හවස 5ට පමණ ලොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියොත් දැක බලා ගත හැක...![]()

ado eka nam patta 

රයිඩර්89:
1. කුරුණැගලිං බිහිවූ තවත් හිත හොඳ මිතුරෙකි..
2. බුකියට රික්වෙස්ට් එකක් දාපන් කිවුව සැනින්, ඕෆ්ලයින් ගියේය...
3. සැමගේ හිත් ඇදගැනීමට ත්‍රෙඩ් ආරම්බ කිරීමට උපන් හපන්කම් ඇත...
4. අරක්කු සිගරට් බොන්නේ නැත...

යකෝ මං මාස ගාණකින් ඊයේ උදේ බුකියට ලොග් උනේ..ඒකත් මේ කිරියේ යාළුවෙක් මගේ බුකියේ ඉන්නවා කියලා කියපු නිසා...බලද්දි ඌ එකට පන්තියේ හිටපු එකෙක්

....ඒකව බලල ලොගවුට් උනාට පස්සේ ආයේ ලොග් උනේ නෑ....
..ඊට වඩා මේක හොඳා
....යකෝජේසන් රූල්ස්....
ඩොකෙක් වෙන්න සිහින මවා දැන් IT කරනා අනාත කුකුලෙකි...
බුරියානිවලට චිකන් වෙනම ඕඩර් කරන්න ඕනි කියල හිතන් ඉන්න එකෙකි...
අපොස සාපේ සඳහා දිස්ත්‍රික් මට්ටමින් කප් ගැසූ පොරකි...
ක්‍රේසි බඩී..
ලෝක ණය කාරයෙකි...
කියනා විදිහටනම් තාම ලිංගිකව හැසිරී නැති නිකලැල් නොඉඳුල් කන්‍යාවියකි...
හැබයි කෙල්ලෙක්ට ඇහක් ගැසිමේ සිට සුරාන්තයට පත් කිරීම දක්වා උපදෙස් දිය හැකි කිරියට මාහැඟි සම්පතකි...
ලබ්බා...
ලඟින් ගියොත් ඇහක් නැතේ චරිතයකි...
ඕකා කියන කතාවල තාර බර අත හැර ගත යුතු උවත් එවිට ගත යුත්තක් නැත....
රිදිලා...
නමේ අරුත එලෙසින්ම රැක ගත් බුවෙකි...
ගිනි පුක් ගාය උපරිමේටම ඇත...
මේකේ උන් ගැන නොදන්නා දෙයක් නැත..වහ කුණු සේරම ඕකාට ඕනෑය...
රොවින්...
කුරුසයෙකි...
මිට්ටෙකි...![]()
දිනපතා හවස 5ට පමණ ලොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියොත් දැක බලා ගත හැක...![]()

නුවන් බුවා-
හොද මිතුරෙකි. හෙන වලත්ත්යෙකි. පොත් කියවීමට රුසියෙකි, උදුඋවක් ඉල්ලුවිට බෙල්ල කඩාගෙන හෝ සිදු කරයි, තැන නොතැන බලා කුණුහරප පලිමේ දජ්ස්කයෙකි. පසුව ඒවා ගැන පසු තැවිලි වේ. සැහෙන නකියෙකි
කිබුල-
එක කිසු උපන් සහොදරයෙකු මෙනි. වැඩිහිටියෙක් ලෙස සලකා ප්‍රශ්නයක් විසදගනිමේදී උපදෙස් ලබාගැනීමට කදිම පුද්ගලයෙකි. සාහිත්‍ය හා සංගීතයෙහි කෙල පැමිණි රසිකයෙකි. විචාරකයෙකි. මොහු සමග පය ගණනක් උවද කිසි කම්මැලි කමක් නැතුව කතා කල හැකිය. ඇවිදින විෂව්කොශයක් බදු දනුමත්ත්කි. අනුන්ගේ දුකේදී හිත උණුවී උදුකිරීමට ගොස් ටින්කිරි ගාගෙන පසු තැවිලි වීම මොහුගේ විනොදන්ශයකි. නැවත නැවත ඒ දෙයම කරයි.
රිදිලා- මහා කට වචාලයෙකි. කිසිම හේතුවක් නැතිව හරකෙක් මෙන් වලි දාගන්න එකෙකි. හිත හොද කොල්ලෙකි. සියල්ලන්ටම හැකි පමණින් උදපදව් කරයි. එළකිරියේ හමුඋන හොද මිතුරෙකි
දිමිය DMTX - එල කොල්ලෙකි සුහදශීලි මිතුරෙකි. වලි වලට නොයයි. ශේප් එකේ ඉදී. රේඩියෝ රසිකයෙකි
දෙව්රන්ගි අක්ක- හොද වැදගත් මිතුරෙකි. දක්ස කිවිදියකි. ඉහල රසඥතවක් ඇති කෙනෙකි
ටොම් - ගොළුවෙකි. ගීත විච්ජරකයෙකි වාහන පිළිබද දැනුම ඇත්තකි. මුල සිටම මගේ මිතුරෙකි
සචිත්- කිසිම කමකට නැති එකෙකි. කට ඇරියොත් වචන 10 කින් 12 පමණ කුනුහරපය. පරිගණක පිලිබදව කෙල පැමිණියෙකි. හිත හොද එකෙක්කි.
වැලිගමයා,. - දේශපාලන ත්‍රෙඩ් වලදී මට අනගි සහයක් ලබාදෙන්නෙකි. ඉතා හොද මිත්යෙකි ලදී විවාප්පත් උන නිසා එළකිරි එම අඩුකර ඇත . ඉතා ඉහල රසාස්වාදයක් ඇත්තකි.
ගුනේ බායි- උග්‍ර මහින්දවදියෙකි. මහින්දගේ ඕනෑම කක්ක බෙට්ටක් රත්තරන් කිරීමට හැකිය. ත්‍රෙඩ් වල මරාගත්ත්ද තරහක් තියාගන්නේ නැති එකෙකි. ගුණ යහොපත් කොල්ල්කි
ශාමින්ද පිරිස්- පොත් කියවීමට රුසියෙකි සංගීත රසවතෙකි. නිතරම ත්‍රෙඩ් වලදී උදුකරන මිත්යෙකි
එරේෂ්77- බේබද්දෙකි. එක කොල්ල්කි මගේ පළමු එළකිරි මිත්‍රයාය
බඩිය- මු ගැන අමුතුවෙන් කීමට උවමනා නැත. හොද දැක්මක් ඇත. දුකේ සැපේ එකෙසේ සිටි. අලුත් පරණ බේදයක් නැතුව සියල්ලන්ටම පහේ උදව් කරයි. විකාර ගතිගුනද ඇත. ඒ ගැන කතා නොකරමු
රත්තරන්- දයිර්යසම්පන්න බවට ගතහැකි හොදම උදාහරණය මොහුය. තැන නොතැන බලා වලි වලට පැටලේ. අවන්කවව ජාතික හැගීමෙන් යුත් පුද්ගලයෙකි. ඉස්කෝලේ යන කොල්ලන් බය කිරීම මොහුගේ විනොදශයයි
ශේනිකා- දර්මය පිළිබද හොද දැනුමක් ඇත්තකි. හොද බෞද්දයෙකි, නමට පමණක් නොවී. ලබැඳි මිතුරෙකි. මුල්ම එළිකිරී යාලුවන්ග්න් කෙනකි
තව තියනවා ගොඩක් හිමිට දාන්නම් දිනුෂ මේවා ට්විස්ටඩ් ජොලිය ගයාන් තනුජක පොල්වත්ත වෙලා තියන විදියට ලියන්නම