එළකිරි මැම්බර චරිතාපදාන

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජේසන් රූල්ස්....
    ඩොකෙක් වෙන්න සිහින මවා දැන් IT කරනා අනාත කුකුලෙකි...
    බුරියානිවලට චිකන් වෙනම ඕඩර් කරන්න ඕනි කියල හිතන් ඉන්න එකෙකි... :baffled:
    අපොස සාපේ සඳහා දිස්ත්‍රික් මට්ටමින් කප් ගැසූ පොරකි... :cool:

    ක්‍රේසි බඩී..
    ලෝක ණය කාරයෙකි... :(
    කියනා විදිහටනම් තාම ලිංගිකව හැසිරී නැති නිකලැල් නොඉඳුල් කන්‍යාවියකි...
    හැබයි කෙල්ලෙක්ට ඇහක් ගැසිමේ සිට සුරාන්තයට පත් කිරීම දක්වා උපදෙස් දිය හැකි කිරියට මාහැඟි සම්පතකි...

    ලබ්බා...

    ලඟින් ගියොත් ඇහක් නැතේ චරිතයකි...
    ඕකා කියන කතාවල තාර බර අත හැර ගත යුතු උවත් එවිට ගත යුත්තක් නැත.... :(

    රිදිලා...
    නමේ අරුත එලෙසින්ම රැක ගත් බුවෙකි...
    ගිනි පුක් ගාය උපරිමේටම ඇත...
    මේකේ උන් ගැන නොදන්නා දෙයක් නැත..වහ කුණු සේරම ඕකාට ඕනෑය...

    රොවින්...
    කුරුසයෙකි...
    මිට්ටෙකි... :(
    දිනපතා හවස 5ට පමණ ලොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියොත් දැක බලා ගත හැක... :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :lol::lol::lol: ado eka nam patta :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේසන් රූල්ස්....
    ඩොකෙක් වෙන්න සිහින මවා දැන් IT කරනා අනාත කුකුලෙකි...
    බුරියානිවලට චිකන් වෙනම ඕඩර් කරන්න ඕනි කියල හිතන් ඉන්න එකෙකි... :baffled:
    අපොස සාපේ සඳහා දිස්ත්‍රික් මට්ටමින් කප් ගැසූ පොරකි... :cool:

    ක්‍රේසි බඩී..
    ලෝක ණය කාරයෙකි... :(
    කියනා විදිහටනම් තාම ලිංගිකව හැසිරී නැති නිකලැල් නොඉඳුල් කන්‍යාවියකි...
    හැබයි කෙල්ලෙක්ට ඇහක් ගැසිමේ සිට සුරාන්තයට පත් කිරීම දක්වා උපදෙස් දිය හැකි කිරියට මාහැඟි සම්පතකි...

    ලබ්බා...

    ලඟින් ගියොත් ඇහක් නැතේ චරිතයකි...
    ඕකා කියන කතාවල තාර බර අත හැර ගත යුතු උවත් එවිට ගත යුත්තක් නැත.... :(

    රිදිලා...
    නමේ අරුත එලෙසින්ම රැක ගත් බුවෙකි...
    ගිනි පුක් ගාය උපරිමේටම ඇත...
    මේකේ උන් ගැන නොදන්නා දෙයක් නැත..වහ කුණු සේරම ඕකාට ඕනෑය...

    රොවින්...
    කුරුසයෙකි...
    මිට්ටෙකි... :(
    දිනපතා හවස 5ට පමණ ලොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියොත් දැක බලා ගත හැක... :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    maru ban. ela. 10+
     
    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    amasin
    1.දේශීය සහ විදේශීය වත්කම් ‍රැසක් සහිත මසකට කෝටියකට වඩා හම්බ කරන ප්‍රකෝ ටිපතියෙකි.
    2.‍රැඩිකල් මතවාදියෙකි.
    3.යකෙකුටවත් බය නැති ලෝහමය පිට කොන්දක් සහිත කෙනෙකි.
    4.ඇදහිය නොහැකි දානපතියෙකි.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජේසන් රූල්ස්....
    ඩොකෙක් වෙන්න සිහින මවා දැන් IT කරනා අනාත කුකුලෙකි...
    බුරියානිවලට චිකන් වෙනම ඕඩර් කරන්න ඕනි කියල හිතන් ඉන්න එකෙකි... :baffled:
    අපොස සාපේ සඳහා දිස්ත්‍රික් මට්ටමින් කප් ගැසූ පොරකි... :cool:

    ක්‍රේසි බඩී..
    ලෝක ණය කාරයෙකි... :(
    කියනා විදිහටනම් තාම ලිංගිකව හැසිරී නැති නිකලැල් නොඉඳුල් කන්‍යාවියකි...
    හැබයි කෙල්ලෙක්ට ඇහක් ගැසිමේ සිට සුරාන්තයට පත් කිරීම දක්වා උපදෙස් දිය හැකි කිරියට මාහැඟි සම්පතකි...

    ලබ්බා...

    ලඟින් ගියොත් ඇහක් නැතේ චරිතයකි...
    ඕකා කියන කතාවල තාර බර අත හැර ගත යුතු උවත් එවිට ගත යුත්තක් නැත.... :(

    රිදිලා...
    නමේ අරුත එලෙසින්ම රැක ගත් බුවෙකි...
    ගිනි පුක් ගාය උපරිමේටම ඇත...
    මේකේ උන් ගැන නොදන්නා දෙයක් නැත..වහ කුණු සේරම ඕකාට ඕනෑය...

    රොවින්...
    කුරුසයෙකි...
    මිට්ටෙකි... :(
    දිනපතා හවස 5ට පමණ ලොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියොත් දැක බලා ගත හැක... :yes:

    avatar464475_8.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩර්89:
    1. කුරුණැගලිං බිහිවූ තවත් හිත හොඳ මිතුරෙකි..
    2. බුකියට රික්වෙස්ට් එකක් දාපන් කිවුව සැනින්, ඕෆ්ලයින් ගියේය...
    3. සැමගේ හිත් ඇදගැනීමට ත්‍රෙඩ් ආරම්බ කිරීමට උපන් හපන්කම් ඇත...
    4. අරක්කු සිගරට් බොන්නේ නැත...

    :lol::lol::lol:යකෝ මං මාස ගාණකින් ඊයේ උදේ බුකියට ලොග් උනේ..ඒකත් මේ කිරියේ යාළුවෙක් මගේ බුකියේ ඉන්නවා කියලා කියපු නිසා...බලද්දි ඌ එකට පන්තියේ හිටපු එකෙක්:lol::lol::lol:....ඒකව බලල ලොගවුට් උනාට පස්සේ ආයේ ලොග් උනේ නෑ....

    හෙන කම්මැලියි අයියේ බුකියට යන්න..ඒකෙ ඉන්නේ මූණිච්චාවට හිනාවෙන කතා කරන එවුන්:growl:..ඊට වඩා මේක හොඳා:)....
    ලොග් උනාම අනිවා රික්වෙස්ට් පාරක් දානවා
    11.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජේසන් රූල්ස්....
    ඩොකෙක් වෙන්න සිහින මවා දැන් IT කරනා අනාත කුකුලෙකි...
    බුරියානිවලට චිකන් වෙනම ඕඩර් කරන්න ඕනි කියල හිතන් ඉන්න එකෙකි... :baffled:
    අපොස සාපේ සඳහා දිස්ත්‍රික් මට්ටමින් කප් ගැසූ පොරකි... :cool:

    ක්‍රේසි බඩී..
    ලෝක ණය කාරයෙකි... :(
    කියනා විදිහටනම් තාම ලිංගිකව හැසිරී නැති නිකලැල් නොඉඳුල් කන්‍යාවියකි...
    හැබයි කෙල්ලෙක්ට ඇහක් ගැසිමේ සිට සුරාන්තයට පත් කිරීම දක්වා උපදෙස් දිය හැකි කිරියට මාහැඟි සම්පතකි...

    ලබ්බා...

    ලඟින් ගියොත් ඇහක් නැතේ චරිතයකි...
    ඕකා කියන කතාවල තාර බර අත හැර ගත යුතු උවත් එවිට ගත යුත්තක් නැත.... :(

    රිදිලා...
    නමේ අරුත එලෙසින්ම රැක ගත් බුවෙකි...
    ගිනි පුක් ගාය උපරිමේටම ඇත...
    මේකේ උන් ගැන නොදන්නා දෙයක් නැත..වහ කුණු සේරම ඕකාට ඕනෑය...

    රොවින්...
    කුරුසයෙකි...
    මිට්ටෙකි... :(
    දිනපතා හවස 5ට පමණ ලොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියොත් දැක බලා ගත හැක... :yes:
    යකෝ :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    nvhcc89-
    උග්‍ර හම්බ විරෝදියෙකි
    මහින්දගේ ගමේ කොල්ල්කි
    සම්පත් බැංකුවේ පමණක් මුදල් තැන්පත් කරයි
    89 උපන් හිපටුවෙකි
    දන්නා තරමින් හිත හොද පොරකි
    වලි දාගන්නේ නැත
    දාගත්තොත් එවර කරන්නේ නැත
    සිංහලයා වෙනුවෙන් පෙනී සිටි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    labu gediya

    ලැබූ ගෙඩියා කිව්වද ගෙඩිය පමණකි.
    ලබ්බ කසාදයෙන් පසුව කපා දමා ඇත
    හතර රියන් හාදයෙකි
    හරකාගේ ඉදිරිපස අයිති කරගත් හතර රියන් මෙන්ම මහා නුවණක් ඇත
    හෙන උස හාදයෙකි.
    ඒ උසටත් වඩා පැණි හැලිය හැකිය
    හිතේ හොද ගටක් ඇති ඉවසීමක් ඇති කොල්ලෙකි
    උට වුවා අපට උවා නම් මෙලහට මියදිලාය
    නැත්තම් එල්ලුම ගස්ය
     
    • Like
    Reactions: labu gediya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    pavithra_uk

    දකුණේ ය
    එකමන්ට මල පනිනා එකෙකි
    අසාදරණයේදී කිපෙයි
    හෙන මහින්ද විරෝදියෙකි
    හෙන මිස්ලිම් වොරෝදියෙකි
    හයි එස් ගෝටා යන නම් දැම්මේ මොහුය
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නුවන් බුවා-

    හොද මිතුරෙකි. හෙන වලත්ත්යෙකි. පොත් කියවීමට රුසියෙකි, උදුඋවක් ඉල්ලුවිට බෙල්ල කඩාගෙන හෝ සිදු කරයි, තැන නොතැන බලා කුණුහරප පලිමේ දජ්ස්කයෙකි. පසුව ඒවා ගැන පසු තැවිලි වේ. සැහෙන නකියෙකි

    කිබුල-

    එක කිසු උපන් සහොදරයෙකු මෙනි. වැඩිහිටියෙක් ලෙස සලකා ප්‍රශ්නයක් විසදගනිමේදී උපදෙස් ලබාගැනීමට කදිම පුද්ගලයෙකි. සාහිත්‍ය හා සංගීතයෙහි කෙල පැමිණි රසිකයෙකි. විචාරකයෙකි. මොහු සමග පය ගණනක් උවද කිසි කම්මැලි කමක් නැතුව කතා කල හැකිය. ඇවිදින විෂව්කොශයක් බදු දනුමත්ත්කි. අනුන්ගේ දුකේදී හිත උණුවී උදුකිරීමට ගොස් ටින්කිරි ගාගෙන පසු තැවිලි වීම මොහුගේ විනොදන්ශයකි. නැවත නැවත ඒ දෙයම කරයි.

    රිදිලා- මහා කට වචාලයෙකි. කිසිම හේතුවක් නැතිව හරකෙක් මෙන් වලි දාගන්න එකෙකි. හිත හොද කොල්ලෙකි. සියල්ලන්ටම හැකි පමණින් උදපදව් කරයි. එළකිරියේ හමුඋන හොද මිතුරෙකි

    දිමිය DMTX - එල කොල්ලෙකි සුහදශීලි මිතුරෙකි. වලි වලට නොයයි. ශේප් එකේ ඉදී. රේඩියෝ රසිකයෙකි

    දෙව්රන්ගි අක්ක- හොද වැදගත් මිතුරෙකි. දක්ස කිවිදියකි. ඉහල රසඥතවක් ඇති කෙනෙකි

    ටොම් - ගොළුවෙකි. ගීත විච්ජරකයෙකි වාහන පිළිබද දැනුම ඇත්තකි. මුල සිටම මගේ මිතුරෙකි

    සචිත්- කිසිම කමකට නැති එකෙකි. කට ඇරියොත් වචන 10 කින් 12 පමණ කුනුහරපය. පරිගණක පිලිබදව කෙල පැමිණියෙකි. හිත හොද එකෙක්කි.

    වැලිගමයා,. - දේශපාලන ත්‍රෙඩ් වලදී මට අනගි සහයක් ලබාදෙන්නෙකි. ඉතා හොද මිත්යෙකි ලදී විවාප්පත් උන නිසා එළකිරි එම අඩුකර ඇත . ඉතා ඉහල රසාස්වාදයක් ඇත්තකි.

    ගුනේ බායි- උග්‍ර මහින්දවදියෙකි. මහින්දගේ ඕනෑම කක්ක බෙට්ටක් රත්තරන් කිරීමට හැකිය. ත්‍රෙඩ් වල මරාගත්ත්ද තරහක් තියාගන්නේ නැති එකෙකි. ගුණ යහොපත් කොල්ල්කි

    ශාමින්ද පිරිස්- පොත් කියවීමට රුසියෙකි සංගීත රසවතෙකි. නිතරම ත්‍රෙඩ් වලදී උදුකරන මිත්යෙකි

    එරේෂ්77- බේබද්දෙකි. එක කොල්ල්කි මගේ පළමු එළකිරි මිත්‍රයාය

    බඩිය- මු ගැන අමුතුවෙන් කීමට උවමනා නැත. හොද දැක්මක් ඇත. දුකේ සැපේ එකෙසේ සිටි. අලුත් පරණ බේදයක් නැතුව සියල්ලන්ටම පහේ උදව් කරයි. විකාර ගතිගුනද ඇත. ඒ ගැන කතා නොකරමු

    රත්තරන්- දයිර්යසම්පන්න බවට ගතහැකි හොදම උදාහරණය මොහුය. තැන නොතැන බලා වලි වලට පැටලේ. අවන්කවව ජාතික හැගීමෙන් යුත් පුද්ගලයෙකි. ඉස්කෝලේ යන කොල්ලන් බය කිරීම මොහුගේ විනොදශයයි

    ශේනිකා- දර්මය පිළිබද හොද දැනුමක් ඇත්තකි. හොද බෞද්දයෙකි, නමට පමණක් නොවී. ලබැඳි මිතුරෙකි. මුල්ම එළිකිරී යාලුවන්ග්න් කෙනකි

    තව තියනවා ගොඩක් හිමිට දාන්නම් දිනුෂ මේවා ට්විස්ටඩ් ජොලිය ගයාන් තනුජක පොල්වත්ත වෙලා තියන විදියට ලියන්නම

    අඩේ උඹ මන් ගැනත් ලියලා :sorry:
    ඇඬේනවා ඒක කියෙව්වම :sorry: :sorry:

    අද මේ thread එක පලවෙනි දවසෙන් පස්සේ කියෙවුවෙ...
    කියන්න නං කට්ටිය ඉන්නවා. :cool:
    මොකද කොරන්නේ... .... .. .පුළුවන් විදිහට කියන්නම් කෝ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    maxboysl

    සමාජවාදී අදහස් දරන්නෙක්.. පමණ ඉක්මවා ගිහින් දෝත් හිතෙනවා.
    එල කොල්ලෙක්. හොඳ යාලුවේක්.
    thread වල වලි ගියත් තරහක් හිතේ තියා නොගන්නා අයෙක්.
    හරි දේ හරි විදිහට විනිවිදව දකින්න පුළුවන් කමක් ඇති අයෙක්.
    හොඳ සාහිත්‍ය රසවින්දනයක් ඇති අයෙක්..
    විප්ලව වාදියෙක්..
    කෙල්ලෙකුට වඩා සමාජවාදයට ආදරය කරන්නෙක් :love:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    thread එක දාපු එකා.

    පරිගණක මෘදුකාංග පිලිබඳ හසල දැනුමක් ඇත.
    එහෙත් ලෙහෙසියෙන් විෂය දැනුමෙන් උදවු කරන්න පෙළඹෙන්නෙක් නොවේ.
    යම් කරුණක් කතා බහට ලක් වෙන අවස්ථාවක, තමා ඒ පිළිබද කෙල පැමිණියෙක් වශයෙන් පෙන්වීමට ප්‍රිය කරයි.
    උදවු කරන්නේ හෝ යමක් විස්තර කරන්නේ, තමන් ඒ අදාළ කරුණ පිලිබඳ හසල දැනුමක් ඇත්තෙක් බවට පසක් වන තුරු පමණි! :P
    යම් කරුණකදී තාර්කිකව කල්පනා කරයි.
    යම් කරුණක් නැට්ට පාගා ගැනීමකින් තොරව නිවැරදිව ග්‍රහණය කිරීමේ හැකියාවක් ඇත. :cool:
    නුවර කොල්ලෙක් බව ආරංචි ය. :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චාමලී2009

    එළකිරියේ මුණගැසී කතා බහ කල, ආශ්‍රය කල සහ කරන අයගෙන් කෙනෙකි.
    තමන්ට වඩා අනුන් ගැන සිතා කටයුතු කිරීමෙන් කෙලවාගත් අයෙකි.
    ඉතාම හොඳ යෙහෙළියකි.
    යම් කරුණක් නිවැරදිව තේරුම් ගැනීමට සමත් ය.
    හර්ද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට බොහෝවිට පෙළඹෙයි.
    කලන මිතුරෙකි.

    අනුන් ගැන ඕනෙවට වඩා සිතා ලිඳේ ලගිනවා ඇරෙන්න වෙනත් වරදක් නැත.
    පාරේ ගමන් කිරීමේදී අනවශ්‍ය ලෙස විටක කලබල වීම හාස්‍ය උපදවයි! :D
    සිත් තැවුලක ප්‍රතිපල ලෙස එළකිරි ඒමට වැඩි කැමැත්තක් නැත. :(
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mr.Tom

    යම් කරුණකදී වලිගෙ පාගා ගැනීමකින් තොරව තේරුම් ගැනීමටත් කටයුතු කිරීමටත් සමත් ය.
    හොඳ රසවින්දයක් ඇති අයෙකි.
    කිරියේ බොහෝ අය සමඟ ගැටුමකින් තොරව වෙසෙයි.
    වැඩි දෙයක් නොදනී. එල කොල්ලෙකි! :yes: :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ක්‍රේසි බඩි

    එළකිරියේ සතුරන් නොමැති අයගෙන් කෙනෙකි.
    හැමෝම සමඟ ඉතාම සුහදව ආශ්‍රය කරන නමුත් තමන්ගේ පවුද්ගලික තොරතුරු කිසිත් අන්‍යන් හා බෙදා නොගැනීමට පරිස්සම් වෙයි.
    බොසාගේ දුවට ලවු කිරීමෙන් දවස ගෙවයි.
    නිසචරයෙකි.
    බොළඳ පෙම් හසුනේ සිට කුණු වී ඕජස් ගලන මළ සිරුරක් දක්වා ම විහිදී යන රසවින්දනයකින් යුතුය.
    එල කොල්ලෙකි! :cool: