එළකිරි මුහුදු වෙරළ...

DJ Ali puncha

Member
Dec 17, 2011
408
65
0
GONE FROM EK FOREVER
:eek: me kawda ban me :rolleyes: ape pawlata thawa ekek awllada :P

මම අලි පුංචා බොල... :frown:

ටින් ටින් අයියට කියල තමයි මේක හැදුවේ.... :yes::yes::yes:

අලි පැටියවයි මාවයි කස්ටියට පැටලෙන හින්ද.... :yes:

අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නව බොල.... :frown:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    ශාරුක් ඛාන් ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මේ
    ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නේ

    හමුවන හැම වේලෙම හින්දි වලින් ප්‍රෂ්ණ අහනවා
    කල් හෝ නා හෝ බැලුවද කියල අහනවා
    කරීනා කපූර් ඇගේ ප්‍රියතම නිළිය කියනවා
    හැම වැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා

    පත්තර පිටු නෑරම ශාරුක් ගැන නිතර හොයනවා
    ඛාන්ගේ පින්තූරු කපලා එකතු කරනවා
    මගෙ අත පිරිමදිමින් ශාරුක් ගැනම හිතනවා
    හැමවැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා

    Shahrukh-Khan_21.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම අලි පුංචා බොල... :frown:

    ටින් ටින් අයියට කියල තමයි මේක හැදුවේ.... :yes::yes::yes:

    අලි පැටියවයි මාවයි කස්ටියට පැටලෙන හින්ද.... :yes:

    අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නව බොල.... :frown:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    ශාරුක් ඛාන් ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මේ
    ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නේ

    හමුවන හැම වේලෙම හින්දි වලින් ප්‍රෂ්ණ අහනවා
    කල් හෝ නා හෝ බැලුවද කියල අහනවා
    කරීනා කපූර් ඇගේ ප්‍රියතම නිළිය කියනවා
    හැම වැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා

    පත්තර පිටු නෑරම ශාරුක් ගැන නිතර හොයනවා
    ඛාන්ගේ පින්තූරු කපලා එකතු කරනවා
    මගෙ අත පිරිමදිමින් ශාරුක් ගැනම හිතනවා
    හැමවැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා

    Shahrukh-Khan_21.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: