අනේ ඔව්
වර වඩාගන්න
මොකාද අර කුකුලද කියලා කෙල්ලො උඔ ගැන අහන්නේ![]()
kawda yako mata kukula kiwwa kella

kawda yako mata kukula kiwwa kella
![]()
yako kellekta ahak gahana smile ekakwath dala naa mama![]()

පවු උක්කුං....![]()
me kawda ban me
ape pawlata thawa ekek awllada 
me kawda ban me
ape pawlata thawa ekek awllada
![]()












අපෝ ඔව්kawda yako mata kukula kiwwa kella
![]()
yako kellekta ahak gahana smile ekakwath dala naa mama![]()


මම අලි පුංචා බොල...![]()
ටින් ටින් අයියට කියල තමයි මේක හැදුවේ....
අලි පැටියවයි මාවයි කස්ටියට පැටලෙන හින්ද....
අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නව බොල....![]()
අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
ශාරුක් ඛාන් ගැනයි මාත් එක්ක පවසන්නේ
පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මේ
ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නේ
හමුවන හැම වේලෙම හින්දි වලින් ප්‍රෂ්ණ අහනවා
කල් හෝ නා හෝ බැලුවද කියල අහනවා
කරීනා කපූර් ඇගේ ප්‍රියතම නිළිය කියනවා
හැම වැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා
පත්තර පිටු නෑරම ශාරුක් ගැන නිතර හොයනවා
ඛාන්ගේ පින්තූරු කපලා එකතු කරනවා
මගෙ අත පිරිමදිමින් ශාරුක් ගැනම හිතනවා
හැමවැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා
![]()

ගුඩ් නයිට්Captain ජැක් ස්පැරෝ;11652699 said:මම යනවා මචන්ලා
Good Night All My Friends
![]()
![]()
![]()
![]()
![]()
![]()


