එළකිරි යාලුවන්ගෙන් E-bay Help එකක් ඕනේ

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    එළකිරි යාලුවන්ගෙන් E-bay Help එකක් ඕනේ

    යාලුවනේ මම E -BAY එකෙන් Backpack එකක් order කලා ... කරුමේ කියන්නේ Item එක අවේ නැ කියහන්කෝ... සැප්තැම්බර් 24 date දීල තිබ්බේ මම E-Bay request එකකකුත් ඔපෙන් කලා.

    seller ගෙන් කිසිම කතාවක් නැ.. පොරගේ positive feedback අඩුවීගෙන යනවා .. දැන් ඉතින් E-Bay money back තමා බලන්නේ..

    "ask eBay to step in " මේක කරගන්න තේරෙන්නේ නේ .. කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න..

    1)In the Purchase history page, select the item you have not received.
    2)Under More actions, select Ask eBay to step in.
    3)We will then review the case and decide on the best outcome within 48 hours.


    ඔය දෙවැනි ස්ටෙප් එක තම හොයාගන්න බැරි
    Capture.JPG

    please help me......