අපි දෙන්නා මේ ත්රෙඩ් එක පිටු 100 ක් වත් අදිමු ඈ...........අපි එච්චර පිං කොරල නෑ !![]()
Captain ජැක් ස්පැරෝ;11883784 said:අපි දෙන්නා මේ ත්රෙඩ් එක පිටු 100 ක් වත් අදිමු ඈ...........





වැඩේ තියෙන්නේ, කොච්චර කලත් ඌට ලැජ්ජාවක් නෑනේ............අන්න වැඩේ !![]()

Captain ජැක් ස්පැරෝ;11883784 said:අපි දෙන්නා මේ ත්රෙඩ් එක පිටු 100 ක් වත් අදිමු ඈ...........




අනිවා..කවුරු හරි ඉන්නවනම් මාත් එකෙන්ම වැඩේට ලෑස්තියි.......වැඩිම reply තියන Tread එක Introductions & Greetings! වල
replys නමසිය ගානයි ! ඒ වාර්තාව කඩමු !![]()
Captain ජැක් ස්පැරෝ;11883808 said:වැඩේ තියෙන්නේ, කොච්චර කලත් ඌට ලැජ්ජාවක් නෑනේ............![]()







Captain ජැක් ස්පැරෝ;11883854 said:අනිවා..කවුරු හරි ඉන්නවනම් මාත් එකෙන්ම වැඩේට ලෑස්තියි.......
අපි දෙන්නා 500 ය 500 ගහමු....



Captain ජැක් ස්පැරෝ;11883907 said:කොහොමද SOFTWARE එකේ වැඩ කටයුතු........
මම දන්නවා...... ඔක්කොම වැඩ ඉවර කොරලා කියහන්..80%
මොකාද උබට කීවෙ software එක ගැන !![]()
![]()
![]()
Captain ජැක් ස්පැරෝ;11883995 said:මම දන්නවා...... ඔක්කොම වැඩ ඉවර කොරලා කියහන්..
අපි ප්රමෝට් කරලා දෙන්නම්.........
පුලුවන්නම් ලස්සනට ඒ ගැන විස්තර කරලා ලිපියක් සිංහලෙන් ලියලා දියන්........
කවද්ද රිලීස් කොරන්නේ.......ඔව් බං ! මේ version එක release කරල..
ඊ ලග version එක සිංහල & english දෙකෙම්ම release කරන්න තමා හිතන් ඉන්නෙ !![]()