එළකිරි වටපඩයා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබ අහපන් කෝ jvp එකේ ඉන්න ලාල් , හදුන් , අනුර වගේ එකෙක්ගෙන් ඉස්සර තිබ්බ මත වලට වඩා දැන් වෙනස් ද කියලා .
    උන් කියන්නේ උන් පක්ෂේ මාක්ස් වාදය එක්ක හැදුන එකක් කයලා තමයි තාමත් . අනුරය මේ ලගදිත් කිව්වේ .
    ලාල් කිව්වේ ඌට ආඩම්බරයි කියලා 88 89 කරපු දේවල් ගැන .
    ඔය මේ දවස් වල npp එකට සෙට් වෙලා ඉන්න jvp නොවන උන් ඉස්සරහට දාගෙන වෙන මතයක් කියාගෙන ගියාට , npp ඇතුලේ ඉන්න jvp උන් තාම පරණ මතවල ම ඉන්න උන් තමයි .
    මූට දෙයක් කීවම අදාල නැති යන්නෙ කොහෙද මල්ලෙපොල් වගේ කතාවකින් හරබර වචනෙන් උත්තර දෙනවා. වැඩකට නැති උනත් ඌගේ හරබර විලාසය නිසා මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට. නිරාගමික කියලා මේකෙ වැලලුනාට නත්තලත් ජයටම සමරනව.
    මේපාර npp චන්ද කඩන්න බැහැලම ත්රේඩ් දානවා. පෙරහැරේ අලි දුක්විදින එක ගැන ත්රේඩ් දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මූට දෙයක් කීවම අදාල නැති යන්නෙ කොහෙද මල්ලෙපොල් වගේ කතාවකින් හරබර වචනෙන් උත්තර දෙනවා. වැඩකට නැති උනත් ඌගේ හරබර විලාසය නිසා මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට. නිරාගමික කියලා මේකෙ වැලලුනාට නත්තලත් ජයටම සමරනව.
    මේපාර npp චන්ද කඩන්න බැහැලම ත්රේඩ් දානවා. පෙරහැරේ අලි දුක්විදින එක ගැන ත්රේඩ් දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.
    පාදිලි උන්නාන්සේ කෙනෙක්
     
    • Haha
    Reactions: Aldren

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    bump

    මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට
    🥱 ඇත්ත කියපන් උබට නේද එහෙම පෙන්නේ ?
    අනිත් උන්ට එහෙම පෙන්නේ නෑ . උබ මාව පොර කරගෙන ත්‍රෙඩ් කීයක් දැම්මද බන් දැන් . :rofl:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    u ahana ewata logical uththarayak deepan. Wade iwarai. Kiyawana ekaata therenawane hari mokadda kiyala.
    ඕකට මොන ලොජිඛල් උත්තරද. යන්නෙ කොහෙද මල්ලේ පොල් තර්ක උගෙ තියෙන්නෙ
    හැබැයි ඒවා බරවචන නිසා උබලට ඌ වැඩ්ඩෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ඕකට මොන ලොජිඛල් උත්තරද. යන්නෙ කොහෙද මල්ලේ පොල් තර්ක උගෙ තියෙන්නෙ
    හැබැයි ඒවා බරවචන නිසා උබලට ඌ වැඩ්ඩෙක්
    මම හරිම සරල වචන පාවිච්චි කරන්නේ .

    පෙන්නපන් බලන්න මම පාවිච්චි කරපු උබට "බරයි" කියල හිතුන වචනේ :baffled: :rofl:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඕකට මොන ලොජිඛල් උත්තරද. යන්නෙ කොහෙද මල්ලේ පොල් තර්ක උගෙ තියෙන්නෙ
    හැබැයි ඒවා බරවචන නිසා උබලට ඌ වැඩ්ඩෙක්..

    ඔරිජිනල් ඵකෙන් අැවිත් මාලිමාවට කඩේ පලයංකෝ නියම පිරිමියෙක් වගේ..අපි හාවෝ නෙමෙයි බං..🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    #මාලිමාවටකෝටියක්
    Ex2JTZp.gif
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    lankawe unta mona logic da bng buddagame mokakhari gon athal ekak pennuwama auto palli kakkek wenawa nattal lu yanne koheda malle pol wage thamai anatha doopatha 😂
    Meka fb eka neweine. Bahuthara audience eka poddak buddimath. Post nokara nikan balala yana unuth sahenna innawa. Logical uththarayak dunnoth kiyawana ekaata therenawa kageda agenda eka, aththa kiyanne kawda kiyala.

    Oya 2Osama, monson campaign gonnu elakiri eke thread daana tharamata hodai. Paksa walin unta gewannath wenawa, me paththen un kiyana gon katha walata NPP chandath wadi wenawa.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    පෙරහැරේ අලි දුක්විදින එක ගැන ත්රේඩ් දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.
    පෙරහරේ දුක් විදින අලි ගැන මම දාල තියන එක ත්‍රෙඩ් එකක් පෙන්නපන්
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මූට දෙයක් කීවම අදාල නැති යන්නෙ කොහෙද මල්ලෙපොල් වගේ කතාවකින් හරබර වචනෙන් උත්තර දෙනවා. වැඩකට නැති උනත් ඌගේ හරබර විලාසය නිසා මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට. නිරාගමික කියලා මේකෙ වැලලුනාට නත්තලත් ජයටම සමරනව.
    මේපාර npp චන්ද කඩන්න බැහැලම ත්රේඩ් දානවා. පෙරහැරේ අලි දුක්විදින එක ගැන ත්රේඩ් දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.
    මූ කියන points නම් මට කලින්ම හිතිලා තිබ්බ දෙයක්. හරියට සමාජවාදය ගැන දන්න අයට JVP එකේ සමහර දේවල් practical නෑ කියන එක දන්නවා. මේ වෙනකොට NPP කියන්නේ සම්පුර්ණ jvp මතවාදය ඇතුලේ ඉන්න සෙට් එකක් නෙවෙයි. උන්ට චන්දෙ දෙන්න ඉන්න අයත් වෙනසක් කරන්න හිතුවත් උන්ට සමහර දේවල් ඉස්සරහට Practical කරන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ. ජපුරේ ඉන්න කාලේ ඔය සෙට් එකම ටිල්වින් කරපු දේශනා උන්ගේ මතවාද තර්ක දිහා බලන් හිටියා. හේතුව උන්ගේ ඇතුලේ ඉන්න උන් මාත් එක්ක බෝඩිමේ හිටිය. උන් දැන් නැ අනුරලා එක්ක. මාත් Political science වලින් Degree එක කලේ. උමා ඔය Project එකේ මිනිස්සුන්ට වෙච්ච හානියට සමන්තව හම්බුනා කතාකරන්න එක ගැන, මිනිස්සුන්ට උදවු කරන්න. පාලනයට විරුද්දව කතාකරන්න පුළුවන් උනාට හරියන විසදුම මොකද්ද කියන දේ ඔලුවේ නෑ. හොද විපක්ෂයක්.