මූට දෙයක් කීවම අදාල නැති යන්නෙ කොහෙද මල්ලෙපොල් වගේ කතාවකින් හරබර වචනෙන් උත්තර දෙනවා. වැඩකට නැති උනත් ඌගේ හරබර විලාසය නිසා මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට. නිරාගමික කියලා මේකෙ වැලලුනාට නත්තලත් ජයටම සමරනව.උබ අහපන් කෝ jvp එකේ ඉන්න ලාල් , හදුන් , අනුර වගේ එකෙක්ගෙන් ඉස්සර තිබ්බ මත වලට වඩා දැන් වෙනස් ද කියලා .
උන් කියන්නේ උන් පක්ෂේ මාක්ස් වාදය එක්ක හැදුන එකක් කයලා තමයි තාමත් . අනුරය මේ ලගදිත් කිව්වේ .
ලාල් කිව්වේ ඌට ආඩම්බරයි කියලා 88 89 කරපු දේවල් ගැන .
ඔය මේ දවස් වල npp එකට සෙට් වෙලා ඉන්න jvp නොවන උන් ඉස්සරහට දාගෙන වෙන මතයක් කියාගෙන ගියාට , npp ඇතුලේ ඉන්න jvp උන් තාම පරණ මතවල ම ඉන්න උන් තමයි .
මේපාර npp චන්ද කඩන්න බැහැලම ත්රේඩ් දානවා. පෙරහැරේ අලි දුක්විදින එක ගැන ත්රේඩ් දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.
