ලිබරල්වාදයට අකමැත්තක් නෙවෙයි එකට ලෑස්ති නෑ වගේ එකක් කියන්න වෙන්නේ. වගකීම් භාර ගන්න, කම්මැලි නැතුව වැඩ කරන්න අපි හැමෝම වගේ අකමැති. මෙය මා විසින් ඇතිකළ අර්බුදයක් නොවේ කියලා තමයි මහා කෙනාගේ ඉඳන් පල්ලෙහා අපි වෙනකං බහුතරය හිතන් ඉන්නේ.පුක්ක යතුන් ඇයි ලිබරල්වාදයට ලිබරල් රටවල් වලට මෙච්චර වෛර කරන්නේ?
සංවාදයට විවෘතයි.
මගේ නිගමනය :- අනාදිමත් කාලයක සිට රජවරුන්ට යටත් වෙලා කොන්ද නමපු පෞරුෂයන් නිසා ඇති වෙච්ච ජානගත oppression එකක්
Anti- liberal නලින් ද සිල්වාගෙ ඇටවලින් බෝ වෙච්ච පිස්සු සෙට් එක උනත් කමක් නෑ ඇත්ත කියපන් ඔච්චර ඒකෙ වෛර කරන්න දෙයක් මොනව ද තියෙන්නෙ?
