බැලූ බැල්මට මේක විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මේක ඇත්තක් . මට වඩා වයසින් වැඩිමහල් උනත් බ්‍රිතාන්‍ය රාජකීය මාලිගයේ වාසය කරන විලියම්ගේ වයිෆ් කේට් ව මම තව අවුරුදු දහයකින් බඳිනවා. එදාට මම ලෝක පුජිත වෙනවා. ලංකාව ගැන ගොඩක් දෙනෙක් ලෝකයා කතා කරයි.
මේ පොස්ට් එක සේව් කරලා තියා ගන්න. දවසක ඕනා වෙයි. සමහර විට එළකිරි එක ගැන විදේශ මාධ්‍යන් වලත් කතා කරයි. ඇඩ්මින් ලොක්කටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙයි. බොහෝ වෙලාවට එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.
Mr.Willam my deepest regrets about your divorce.
Last edited:
ඌ දවසක් කිව්වා ඌට ෆේක් එකෞන්ට් 800ක්ද කොහෙද තියෙනවා කියලා